ගඟ දියෙහි පාවී...💖

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ගඟ දියෙහි පාවී

    සඳ දියව යාවී

    නිදිවරා සිටින මේ රැය සුසුම් හෙලනවා

    නොහැඟෙන තනිකම සිතේ වෙලෙනවා...


    මේ යොවුන් රාත්‍රියේ පිපී තරු නිවෙයි

    ආදරේ උණුසුමින් වෙලී සිත සැලෙයි

    රැය පිබිදිලා තරු පිරිවරා

    තරු පිරිවරා රැය පිබිදිලා

    සඳයි සොයන්නේ

    ඒ ඔබයි...

    ඔබ සඳයි...

    මගේ සඳ ඔබයි...

    ගායනය : එඩ්වඩ් ජයකොඩි

     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මගේ සඳ ඔබයි... :love:

    ගඟ දියෙහි පාවී
    සඳ දියව යාවී... ❤❤


    Thank you ❤

    BUMP BRO............
    Thank you ❤

    අදමයි මේ සින්දුව ඇහුවෙ :baffled::baffled:

    ඔයා අහල නැති සිංදු තව තියනවා channel එකේ... :yes:ගිහින් බලන්නකො ;)

    Thank you ❤