මේ දවස් වල රොඩ්නි මහත්මයා (ගජං ළමයා) කෝපිකඩේ ගැන පසුවිපරමක් කරනවා. රුපගත කරපු ස්ථාන වලට ගිහිං. හරිම ලස්සන, මතක ඇවිස්සෙන, දුක හිතෙන ආපහු අතීතෙට යන්න පුලුවන් විනාඩි කීපයක් ඒක.
ඔව් මහරගම ක්ලාස් කරේ....මේයා ඉස්ස්‍ර ඉදලා ඉන්ග්‍රිසි ටියුශන් කරා නෙද? චන්දෙත් ඉල්ලුවා වගේ මතකයි යූන්පී එකෙන්
Maharagama class tibune.මේයා ඉස්ස්‍ර ඉදලා ඉන්ග්‍රිසි ටියුශන් කරා නෙද? චන්දෙත් ඉල්ලුවා වගේ මතකයි යූන්පී එකෙන්

සිරසෙ රජකඩුව මතකෙයිමේයා ඉස්ස්‍ර ඉදලා ඉන්ග්‍රිසි ටියුශන් කරා නෙද? චන්දෙත් ඉල්ලුවා වගේ මතකයි යූන්පී එකෙන්