ගජබා වන්නම

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Music ගැන දන්නෙ නැතුව පිටරට trendy music videos බලල ඒව තමා music කියල හිතා ගත්තම වෙන්නෙ,
    ලන්කාවෙ video එකක් කරල ඒකෙ කෙල්ලන්ගෙ රෙද්ද උස්සල පෙන්නුවම ලන්කාව ජාතය්‍යන්තරේට යනව කියල හිතන මෝඩ රැලක් බිහිවෙන එක.
    ඒකට Sandeep Milan John කරල තියන දේ බලන්න.ලන්කාවෙ music එලියට ගෙනියන "හරි ක්‍රමේ" මෙන්න මේකයි.ලන්කාවෙ අනන්‍යතාවය පෙන්නන්න පුලුවන් දේවලුයි කරන්න ඕන.
    Awesome work and felt really proud after seen this brother..!
    මේක share කරල අනිත් අයටත් බලන්න දෙන්න.
    ජයවේවා..!
    By Rusiru Rupasinghe

    https://youtube.com/watch?feature=share&v=JhfVEfuroRQ

    බුකියෙන් උස්සන ලදී​
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    GAJAGA WANNAMA

    Music ගැන දන්නෙ නැතුව පිටරට trendy music videos බලල ඒව තමා music කියල හිතා ගත්තම වෙන්නෙ,
    ලන්කාවෙ video එකක් කරල ඒකෙ කෙල්ලන්ගෙ රෙද්ද උස්සල පෙන්නුවම ලන්කාව ජාතය්‍යන්තරේට යනව කියල හිතන මෝඩ රැලක් බිහිවෙන එක.
    ඒකට Sandeep Milan John කරල තියන දේ බලන්න.ලන්කාවෙ music එලියට ගෙනියන "හරි ක්‍රමේ" මෙන්න මේකයි.ලන්කාවෙ අනන්‍යතාවය පෙන්නන්න පුලුවන් දේවලුයි කරන්න ඕන.
    Awesome work and felt really proud after seen this brother..!
    මේක share කරල අනිත් අයටත් බලන්න දෙන්න.
    ජයවේවා..!
    By Rusiru Rupasinghe

    https://youtube.com/watch?feature=share&v=JhfVEfuroRQ

    බුකියෙන් උස්සන ලදී​
     
    • Like
    Reactions: cow de boy