මචන් උබල ගාව ගජමැන් ෆිල්ම් එක තියෙනම් දියල්ලකො...
එහෙම නැත්නම් ඔන්ලය්න් පචස් එකක් දා ගන්න විදියක් වත් තියෙද ?
තැන්ක්ස් බන්....
https://www.imdb.com/title/tt8059926/


මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ
මේවා හදන අයට උදව්වක් විදියට

මේක තාම හදනවා. තිරගත වුනේ නෑ
LOL it's not released yet.
hutaa… ado ehemada ? sorry banslaaaa...
මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ
මේවා හදන අයට උදව්වක් විදියට
uba ohoma kiwwata link ekak meke giyoth download nokara idi..uba ohoma kiwwata link ekak meke giyoth download nokara idi..

වෙන ෆිල්ම් වගේ නෙමයි නේ බන් මේක පලවෙනි 3D animation ෆිල්ම් එක නේ ගිහින්ම බලනවා 

uba ohoma kiwwata link ekak meke giyoth download nokara idi..
ඒක ඇත්ත, මේකෙ ඉන්නෙ ඉතින් රහත් වුනු උන් උනෙමිනෙහ්, මම වුනත් අනිවා linkඑක තිබ්බනම් download කරනවා, ඒත් යුතුකම අනිවා හෝල් එකකට ගිහින් බලන එක තමා
මොකද ඕක හදන්න කන කට්ට දන්නෙ ඒක හදන සෙට් එකයි,ඒ හා සම්බන්ද පොඩි හරි දැනුමක් තියෙන එකෙක් විතරයි.. හොදම දේ ගිහින් බලන එක තමාමේක තාම හදනවා. තිරගත වුනේ නෑ
මේක ෆුල් ආතල් එකේ බලන්න ඕනේ. වියදම් කරලා AC හෝල් එක්ක සද්දෙට බලන්න ඕනේ බං. හුවක් කියල විසිල් පාරක් ගහල.