ගජමැන්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ :yes:

    මේවා හදන අයට උදව්වක් විදියට :yes:
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,928
    35,865
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ :yes:

    මේවා හදන අයට උදව්වක් විදියට :yes:

    හෝල් එකෙ බලන්න බැ බන් එකය් ඔන්ල්ය්න්වත් ගන්න බැලුවෙ...
    මහ ගානක් වෙන එකක් නැහැනෙ...
    ශිට් අපරාදෙ මම පොඩි මල්ලිටය් /චුටි මල්ලිටය් කැමතිය්…:love:
     
    • Like
    Reactions: Executer

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ :yes:

    මේවා හදන අයට උදව්වක් විදියට :yes:

    :rofl:uba ohoma kiwwata link ekak meke giyoth download nokara idi..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේ වගේ නිර්මාණ නම් හෝල් එකටම ගිහින් බලන එක තමයි බන් වටින්නේ

    මේවා හදන අයට උදව්වක් විදියට
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl:uba ohoma kiwwata link ekak meke giyoth download nokara idi..

    :yes: ඒක ඇත්ත, මේකෙ ඉන්නෙ ඉතින් රහත් වුනු උන් උනෙමිනෙහ්, මම වුනත් අනිවා linkඑක තිබ්බනම් download කරනවා, ඒත් යුතුකම අනිවා හෝල් එකකට ගිහින් බලන එක තමා :yes: මොකද ඕක හදන්න කන කට්ට දන්නෙ ඒක හදන සෙට් එකයි,ඒ හා සම්බන්ද පොඩි හරි දැනුමක් තියෙන එකෙක් විතරයි.. හොදම දේ ගිහින් බලන එක තමා
     

    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    මේක ෆුල් ආතල් එකේ බලන්න ඕනේ. වියදම් කරලා AC හෝල් එක්ක සද්දෙට බලන්න ඕනේ බං. හුවක් කියල විසිල් පාරක් ගහල.