One Galle Face PVR එකේ බලන ගමන්...
අඩෝ තෝ ඉන්නේ දැන් CCC ද?
පට්ට indirect marketing පාරක් දීලා තියනවා පිලුම ඇතුලෙfilm eka supirida. wanniye apita owwa balanna pina ne.
hall walin galawan nathuwa masayakwath thibboth wanniye apitath balaheki colombo awith.පට්ට indirect marketing පාරක් දීලා තියනවා පිලුම ඇතුලෙ
නිකං ads තොගයක් බලන්න ටිකට් ගත්තා වගේ
පට්ට indirect marketing පාරක් දීලා තියනවා පිලුම ඇතුලෙ
නිකං ads තොගයක් බලන්න ටිකට් ගත්තා වගේ
Lip syncing අප්සට්balala kiyapan hodaida kiyala.
BaluwaAda 7 ta balanawa 3d
Ticket gatta
Box
Booking ambaneta
------ Post added on Dec 9, 2022 at 2:02 PM
ඔන්න මචන් බලල දැන් ටිකකට කලින් ගෙදර ආවේ.@xengine @Candid-B @hichchiputha උඹලා මොකද කියන්නේ මේ ගැන
Lip syncing අප්සට්
නිකං පිටරට එකක් dub කරා වගේ