ගජමෑන් බැලුවාද? 🍿🎬

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    One Galle Face PVR එකේ බලන ගමන්...

    8WgVUcF.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ තෝ ඉන්නේ දැන් CCC ද?

    අඩෝ තෝ ඉන්නේ දැන් CCC ද?


    ආ සොරි සොරි . දැන් දැක්කේ one galle face කියල. :lol:
    ------ Post added on Dec 9, 2022 at 2:16 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඉවරාආආආයි.....!


    මරු පිලුම් එක👍1670579278434.png

    glassseess denawada
    Ov
    Apahu illa gannawa
    ------ Post added on Dec 9, 2022 at 3:56 PM

    CCC එකට වරෙන් මම ඉන්නේ E-FM winter wonder land එකේ. 🙂 දැන් මේ nescafe එකක් බොන ගමන්.
    One galle face eke 101 eke chanaka hitiya
    ------ Post added on Dec 9, 2022 at 3:57 PM
     
    • Love
    Reactions: Candid-B

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පට්ට indirect marketing පාරක් දීලා තියනවා පිලුම ඇතුලෙ
    නිකං ads තොගයක් බලන්න ටිකට් ගත්තා වගේ
    hall walin galawan nathuwa masayakwath thibboth wanniye apitath balaheki colombo awith.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    @xengine @Candid-B @hichchiputha උඹලා මොකද කියන්නේ මේ ගැන 👇
    පට්ට indirect marketing පාරක් දීලා තියනවා පිලුම ඇතුලෙ
    නිකං ads තොගයක් බලන්න ටිකට් ගත්තා වගේ
    balala kiyapan hodaida kiyala.
    Lip syncing අප්සට්
    නිකං පිටරට එකක් dub කරා වගේ
     
    • Love
    Reactions: RottenCOLT

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    @xengine @Candid-B @hichchiputha උඹලා මොකද කියන්නේ මේ ගැන 👇


    Lip syncing අප්සට්
    නිකං පිටරට එකක් dub කරා වගේ
    ඔන්න මචන් බලල දැන් ටිකකට කලින් ගෙදර ආවේ.

    ලංකවේ කරපු දෙයක් හැටියට ඇනිමේෂන් පැත්තත් ගත්තොත් මාරම improvement එකක් තියනව කියල මට හිතෙනවා.

    ස්ටොරිය කිසිම එක්සයිටින්ග් ගතියක් නැහැ. මට ටිකක් වෙලා යද්දී බෝරින්ග් කියල හිතුන. මන් අන්තිමට බැලුවේ මේක ඇනිමේෂන් කොහොමද, ඩබින්ග් කොහොමද , මියුසික් කොහොමද වගේ දෙයක් බලනවා වගේ. ස්ටොරිය නම් අත්තටම කම්මැලියි.


    ඇඩ්ස් ටිකක් වැඩිපුරම නොට් වෙන්නම තිබ්බ තමයි.

    (මම සිංහල ෆිල්ම් වැඩිය බලන්නේ නැහැ. හැබැයි බලපුවගේ ස්ටොරිය ෆෝකස් කරලා බැලුවට මට මේකේ නම් ස්ටොරිය ෆෝකස් කරන්නම බැරි උන. එක සෑහෙන්න කොමන් හින්දද දන්නෙත් නැහැ)