උබලා රණ්ඩු වෙන්න එපා බන්.. සහරාන් ට පඩි ගෙව්වා නම් ඌ ඒ පඩියට සාධාරණයක් කරලා තියනවනේ..
ඔන්න පඩි අරන් වැඩේ නොකර හිටියා නම් වැරදි..
අරයා කළා මෙයා කළා කියල රණ්ඩු වෙන්න දෙයක් නෑනේ.. සල්ලි දීලා වැඩක් බාර දීලා එක කරගෙන තියෙන්නේ..
අනික එහෙම බලද්දී මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්මයිනේ බෝම්බ ගහගෙන තියෙන්නේ.. මිනිස්සු තමයි වැරදි..