ඇමරිකාවට ඩොලර් බිලියන 3000ක් විතර යනවලු යුද්දෙට? මේක කොහොමද බන් ඔය තෙල් වලින් හම්බ කරන්නේ?
හම්බ කරානම් ඒවත් ප්‍රසිද්ධ වෙනවනේ. බටහිර මාධ්‍ය මේවත් හොයනවනේ එහෙනම්

මචන්ලා ....mara wirayek ne.. forum wirayek!!
MR:BOND කාරයාගේ කතාවෙත් සෑබෑවක් ටියෙනව.... ගඩාපිය පට්ට ජ්රා එකෙක් ඒ රටේ.... ඌ හොර මෑරකම් ඔක්කොම කරපු එකෙක්.... හෑබෑයි.... අමෙරිකාව ඔක මෑදට පෑන්නේ තෙල් වලට ආසාවට....
තෙල් නැති රටක වුණත් ඡන්ද තිබ්බෙ නැත්නම් ඇමරිකාව "අපට පාං ද?" කියල ඉන්නෙ නැතුව ඔහොම පැනගෙන ඇවිත් ගහයි ද දන්නෙ නැහැ හැබැයි




chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
mahindath eka pic gattha ekada varadda?

























