ගඩාපිට හෙණ ගහපිය.ඇමරිකාවට ජයවේවා

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇමරිකාවට ඩොලර් බිලියන 3000ක් විතර යනවලු යුද්දෙට? මේක කොහොමද බන් ඔය තෙල් වලින් හම්බ කරන්නේ?
    හම්බ කරානම් ඒවත් ප්‍රසිද්ධ වෙනවනේ. බටහිර මාධ්‍ය මේවත් හොයනවනේ එහෙනම්

    දැන් එතකොට ඇමරිකාව මේ අතින් කයිට් කරගෙන යුද්ධ කරන්නෙ ලිබියාවේ සමුර්දිමත් අනාගතේ ගැන හිතලද ? :lol:

     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    mara wirayek ne.. forum wirayek!!
    මචන්ලා ....
    MR:BOND කාරයාගේ කතාවෙත් සෑබෑවක් ටියෙනව.... ගඩාපිය පට්ට ජ්රා එකෙක් ඒ රටේ.... ඌ හොර මෑරකම් ඔක්කොම කරපු එකෙක්.... හෑබෑයි.... අමෙරිකාව ඔක මෑදට පෑන්නේ තෙල් වලට ආසාවට....
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    තෙල් නැති රටක වුණත් ඡන්ද තිබ්බෙ නැත්නම් ඇමරිකාව "අපට පාං ද?" කියල ඉන්නෙ නැතුව ඔහොම පැනගෙන ඇවිත් ගහයි ද දන්නෙ නැහැ හැබැයි

    well said !!! :yes::yes::yes::yes:
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    nomorewarstickerp217761.jpg
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
    namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
    mahindath eka pic gattha ekada varadda?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    gadafi dahimin semin rata palanaykara. eka tama eya kare. uba palla eya eka tama kere