ගඩාපි ගැන ඔබ නොදන්නා කරුනු 7ක්
1.ගඩාපි ඔහුගේ පලමු බිරිය සහ ඇගේ පවුලේ සියලු දෙනා සමුල ඝාතනය කරන ලදි.
2.ගඩාපි ඩොලර් බිලියන 200ක වත්කම් රැස් කර ගෙන ඇත.ඇමරිකාවේ ඔහුගේ වත්කම් ප්රමානය ඩොලර් බිලියන 40කි.
3.ලිබියානු භාන්ඩාගාරයේ ආදායමෙන් 60% ගඩාපි ලබාගෙන ඇති අතර ඉතිරි 40% ලිබියානු ජනතාවට ලැබී ඇත.
4.ගඩාපි කලු අප්රිකානු කුලී භටයන් කැරල්ල මර්ධනය කිරිමට භාවිතා කරන ලදි.
මේ භටයන්ට ගඩාපි නොමිලේ ව්යඝ්රා නැමති කාම පෙති ලබා දී ඔහුට එරෙහි ලිබියානු කාන්තාවන් දූෂනය කිරීමට අණ ලබා දී ඇත.
5.ගඩාපි මහජන උද්ඝෝෂන වලට ගුවන් ප්රහාර එල්ල කරන ලදී.
6.ගඩාපි ලංකාව මුස්ලිම් රටක් වෙනු දැකීම ඔහුගේ සිහිනය යැයි වරෙක පැවසීය.
7.ගඩාපි ලොව ධනවත්ම මිනිසා ලෙස මිය ගියේය.බිලි ගේට්ස වැන්නවුන් ඔහුට බොහෝ පහලින් සිටී.