ගඩාෆිගේ කාන්තා බලඇණිය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගඩාෆිගේ කාන්තා බලඇණිය

    ගරිල්ලන්ගෙන් බේරෙන්න හැදූ ගඩාෆිගේ කාන්තා බලඇණිය

    මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් බොහොමයක් සළකන්නේ කාන්තාවන් අතින් මරණයට පත්වීම නිසා ස්වර්ගයට යාමට නොහැකි වෙන බවය. ආගම වෙනුවෙන් මරාගෙන මැරීම ස්වර්ගයට යාමට හේතුවක් ලෙස සලකන මෙම කණ්ඩායම් කාන්තාවක් අතින් මරණයට පත්වීම සලකන්නේ නිරයට දොරටු විවර වීමක් හැටියටය. ආගමික ත්‍රස්ත කල්ලිවල ඉලක්කයක්ව සිටි ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆි ත්‍රස්ත කල්ලිවල ඉලක්කයෙන් ගැලවීම සඳහා යොදා ගත්තේ ද මෙකී විශ්වාසයයි.

    එම නිසා ඔහු තමන්ගේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස යොදාගත්තේ කාන්තාවන් ය. රාජ්‍ය නායකයන් ආරක්ෂා කිරීම සඳහා ශරීරාරක්ෂකයන් ලෙස පිරිමි සොල්දාදුවන් යොදා ගැනෙන මුත් ගඩාෆි මහජනයා හමුවට යන සැමවිට ඔහු වටා සිටියේ ගැහැණුන්ගෙන් සමන්විත ශරීරාරක්ෂක බලඇණියකි. මේ නිසා ගඩාෆිට වෙඩි තැබීමට මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි ඉදිරිපත් නොවූ බව සඳහන්ය.

    ZeSrS4Q.jpg

    ybyI5yT.jpg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය

    source ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය

    Mama nawatha lankawata enakota meka islam ratak karala thiyanna oone kiwwalu

    Serious ?? :confused::confused:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය

    :yes::yes::yes: ow ow :lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය

    SeEY1FC.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිණි මුවාවර් ගඩාෆි විසින් "මගේ මුනුබුරන්ගේ යුගයේදී ලංකාව මුස්ලිම් රටක් වේවායැයි"පැවසුවේය

    ඒක දැනට එහෙම නොවුනත්, උන් ඒ දේවල් තාම ඉදිරියට කරන් යනවා :yes: