ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
Actually it's natural, if you govern a powerful nation then you've got a desire
to spread your borders or rob resources belong to other nations.
humans are naturally greedy animals they never satisfy with what they have. so they keep asking for more. it's not Americans it's the nature of
human beings. so that's why I said blaming US won't solve troubles. first
people should know recognize their common enemies and stay away from them
if they attack they must resist it. you know enemies use various tactics to
defeat their enemies first they will make troubles among you. so while
you people are fighting with each other they will get down into the battle zone
and defeat you everyone, you can figure out what are the rest of tactics easily.I suppose.
today US stands there cause their people faced to those kind of attacks during
British colonial period. they learned something from it. so everyone should learn from
the History and face to the future while sharpening their present.

ok .. but the worst case is they are getting the aid of super powers like UN , NATO ... to destroy them... example. Putting economical barriers will lead to large economical crisis to those countries and then they can easily create internal problems inside a nation… that is what happens in most countries…
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
කලු සුද්දො ඉන්නකං අමාරුයි.. අපෙ රටටත් ඕකමයි වෙන්න ගියේ.. බෑන් කී මූන්ල හිනාව දාගෙන ආවෙ ඕකට තමයි.. ඇත්තට හෝ බොරුවට විමල් වීරවංශ කරපු උපවාසයත් විහිලුවට අරගත්ත මිනිස්සු හිටියනෙ.. යුද්දෙ කාලෙත් සුද්ද ගේම දෙන්න ට්‍රයි කරා.. මේ පාර කොලඹින් චන්දෙ ඉල්ලපු නම් ලිස්ට් එක දැකම තේරෙනව දැනටම සුද්ද රට ඇතුලෙ විප්ලවේ කරනව කියල
 
Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ok .. but the worst case is they are getting the aid of super powers like UN , NATO ... to destroy them... example. Putting economical barriers will lead to large economical crisis to those countries and then they can easily create internal problems inside a nation… that is what happens in most countries…

If you want to prepare against US then learn from Russia.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවජාතක වෙ*ගෙ පුතා කියපන් මම කොහෙද සුද්දන්ට ලෙවලා තියෙන්නෙ කියලා.

    මම දන්නව මු මොකාද කියල මගෙන් අමිබනකට බයිටි වෙචිච Mr ෆේක් :lol::lol::lol:
    මු හිතාගෙන ඇති මු අලුත් එකක් හදාගෙන ආපුවාම අදුරන්නනෙ නැ කියල වැඩේ මාට්ටු :lol::lol::lol: වහ කාපන් යකෝ :P:P:P
    උබේ ඉතිහසෙම කරල තියෙන්නෙ සුද්ගෙ ** ලොවපු එක තමයි :lol::lol::lol: විලි ලැජ්ජයි
    මම නිමි නෙම් අවජාතක උබම තමා සුද්දෙකුගෙ සොටි එකකට ජාතක වෙලා එනව අපට බුරන්ඩ,
    පල ඩෝ යන්ඩ සුද්දගෙ** ලොවන මි හරකා :lol::lol::P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔය දෙන හැටියට උබෙ ගැනිට හැදුනොත් උබට හැදුනොත් නම් මහා රජා තමා:lol:

    Thread එකට අදාලව කමෙන්ට් එකක් දාපන් මිනිහො.. :eek::eek: නිකන් රස්සාවට වගෙ ආන්ඩුවට බැන බැන ඉන්නෙ.. ඔය ෆේක් එකට කවුරු හරි ගෙවනවද ඔයාට? නැත්තන් වෙනම සලකනවද... :shocked::shocked: ගඩාෆිට වෙච්ච දේ ගැන කතාකරපන් මේ Thread එකේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය දෙන හැටියට උබෙ ගැනිට හැදුනොත් උබට හැදුනොත් නම් මහා රජා තමා:lol:

    ඔයා ගේ ඇත්ත pro එකෙන් ඇවිත් පිරිමියෙක් වගේ කතා කරන්නකෝ...ඇයි මේ අසූචි ගාගෙන දගලන්නේ????
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    nato උදව්වට ආව සැබෑ කාරනාව

    ගඩාෆි ගෙ වැරදි තිබුනා.....
    ජනතාව එයාට එරෙහි වෙනකොටම අයින් වුණා නම් අදත් යහතින් ඉන්න තිබුනා.
    අන්තිමට කල දුටු කළ වල ඉහ ගත්තෙ ජාත්‍යන්තර තෙල් හොරු ටික.
    එන්.ටී.සී කියන කැරලි කට්ටිය දැන් කියනවා (අල් ජසීරා නිව්ස් ) ගඩාෆි මැරුනේ ක්‍රොස් ෆයර් එකකට මැදි වෙලා කියලා.ඒ උනාට ලෝකෙම දැක්කා මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගහනවා.
    ඒක පලි ගැනීම උනත් මිනිස් කමට නිගාවක් උනේ.
    අනික ගඩාෆිව පන පිටින් අල්ලාගෙන හේග් එකට යවන්න බැරි උන එක නිසා නේටෝ එකයි එන්.ටී.සී එකයි මුළු මිෂන් එකම ෆේල් වුණා.
    කොටින්ම කිව්වොත් ගඩාෆි කරපු ඔක්කොම වැරදි වලට එයා නිදොස්
    කොට නිදහස් කලා වගෙ තමයි ගහලා මරපු එකෙන් වුණේ.
    ලිබ්යාවෙ ජනතාවට ඊයේ ඉඳලා පටන් ගත්ත අලුත් යුද්දෙන් නම් ලේසියෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ.
    ඉරාකෙ ජනතාව හුසේන් ගෙන් බේරාගෙන අති විශාල සේවයක් කරපු කට්ටිය තවමත් පැල් බැඳගෙන ඉන්නවා.
    දැන් ලිබ්යාවෙ බලය ගන්න එන්.ටී.සී. කැරලි කට්ටිය මරාගන්න අතරෙ උඩින් ඇවිත් උදව් කරපු අයත් තමන් උදව්වට ආව සැබෑ කාරනාව ඉටු කර ගනීවි.
    අල්ලපු ගෙදර එකාට කියලා තමන්ගෙ අප්පට ගස්සපු උන්ට මෙව්ව වෙන්න ඕන.
    හොඳ ලිපියක් සහෝ....
    :yes:
    රෙප්++++:)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙන්න ගඩාපි ලිබියානු ජනතාවට දුන්නු දේවල්,,,
    ගඩාපි ලිබියාවට වගේම එහි ජනතාවටත් ආදරය කළා,,,
    මේව මදි වෙලාද ගඩාපිව මරල දැම්මෙ? නැත්නම් කාගෙ කුමන්ත්‍රණයක්ද????
    1. There is no electricity bill in Libya ; electricity is free for all its citizens.
    2. There is no interest on loans, banks in Libya are state-owned and loans given to all its citizens at 0% interest by law.
    3. Home considered a human right in Libya – Gaddafi vowed that his parents would not get a house until everyone in Libya had a home. Gaddafi’s father has died while him, his wife and his mother are still living in a tent.
    4. All newlyweds in Libya receive $60,000 Dinar (US$50,000) by the government to buy their first apartment so to help start up the family.
    5. Education and medical treatments are free in Libya . Before Gaddafi only 25% of Libyans are literate. Today the figure is 83%.
    6. Should Libyans want to take up farming career, they would receive farming land, a farming house, equipments, seeds and livestock to kick-start their farms – all for free.
    7. If Libyans cannot find the education or medical facilities they need in Libya, the government funds them to go abroad for it – not only free but they get US$2,300/mth accommodation and car allowance.
    8. In Libyan, if a Libyan buys a car, the government subsidized 50% of the price.
    9. The price of petrol in Libya is $0.14 per liter.
    10. Libya has no external debt and its reserves amount to $150 billion – now frozen globally.
    11. If a Libyan is unable to get employment after graduation the state would pay the average salary of the profession as if he or she is employed until employment is found.
    12. A portion of Libyan oil sale is, credited directly to the bank accounts of all Libyan citizens.
    13. A mother who gave birth to a child receive US$5,000
    14. 40 loaves of bread in Libya costs $ 0.15
    15. 25% of Libyans have a university degree
    16. Gaddafi carried out the world’s largest irrigation project, known as the Great Man-Made River project, to make water readily available throughout the desert country.
    Which other dictator has done much good to his people besides ගඩාපි
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47

    None of these are true.some bloggers have done lot of fake data.
    pls go to wikipedia & check the libiyan economy.it is same as SL economy.
    :D
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    There is another story floating around that every citizen gets $500US in their bank account each month from oil revenue.
    :D:D
    lot of fake data about libiya is circulating in blogs.
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    Times which says that the average life expectancy has risen from 51 to over 74 in the last 42 years, while the literacy rate has risen to 88%. Wikipedia says that the present life expectancy is 74.0 years (a tie for 71st in the world) and the literacy rate is 86.8% (112th in the world):

    http://en.wikipedia.org/wiki/List_of...ife_expectancy

    http://en.wikipedia.org/wiki/List_of..._literacy_rate

    Let's just note that most of the countries of the world offer free education up to grade school level and most of the well-off ones offer free medical care:

    http://en.wikipedia.org/wiki/Health_care_system

    http://en.wikipedia.org/wiki/Public_...rnment_funded)

    The life expectancy in most countries rose about 8 or 9 years from 1969 to 2011. So what happened in Libya was that some proportion of the oil money was spent on the basic public education and medical care costs that are covered in most countries of the world, particularly the well-off ones. This is a good thing, but it's about average for what's expected in the world today
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    api gadafita paw kiyala kiyana widihatama wenna ati anit ratawala minissu prabakaranta paw kiyala kiyanawa atte
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මෙහි දී නේටෝව ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකල අතර , එය සාධාරණීකරණය සදහා ඉදිරිපත් කළ කරුණු වන්නේ ගඩාෆි අත්නෝමතික, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් ලිබියාව තුල ගෙන ගිය බව සහ මහජන මර්ධනයක් ගෙන ගිය බවය. මෙම කාරණා සත්‍ය නම් නැගෙන පළමු පැනය වන්නේ ඔහු වසර 42ක් රට පාලනය කරන තෙක් මේ දේශප්‍රේමීන් නිදි වැද සිටියේ කොහිද යන්නය. සත්‍ය ලෙසට ම සිදුවූයේ කුමක්ද? එය වටහා ගැනීමට නම් ‍අමෙරිකා, යුරෝපය ප්‍රමුඛ නේටෝව පසුගිය වසර 10ක් තිස්සේ ගෙන ගිය ක්‍රියාවලිය පිළිබද ව මුලින් ම විග්‍රහ කල යුතුය
    සවුදි රජ පවුල වසර 1000කට වඩා තෙල් හොරකම් කර කර ඉන්නවා.නමුත් එහේ මොන දේශප්‍රේමියෙක්වත් නෑ.තලෙයිබාන් කාරයන්ට ඇමරිකාව ගැහුවේ නැත්නම් උන් වසර 50ක් විතර ඉන්න තිබුනා.සමහර වෙලාවට මිනිස්සු හරිම නිවටයි.උන්ගේ ලමයි එලියට අරගෙන වෙඩි තියලා මරන කොටත් ඒකට එරෙහිව සටන් කරන්න ශක්තියක් ධෛර්යයක් නෑ.මුස්ලිම් අයගේ නිවටත්වය ඉතාම ඉහලයි.ඒක නිසා මේ රට වල තෙල් සල්ලි පවුල් කීපයක් හොරා කමින් ඉන්නවා. ඒකට එරෙහිව සටන් කරන්නේ නෑ.
    නමුත් ටියුනිසියාවේ සහ ඊජිප්තුවේ වසර ගානකට පසු ඇති වුන ජන නැගීටීම මිසා නේටෝ කාරයන් නිසා නෙවෙයි මෙහි විප්ලවයක් ඇති වුනේ.නමුත් සටන ජය ගත්තේ නේටෝ එක නිසා.
    හුඟක් රටවල හමුදාවනුත් නිවටයි.ඒ අය රටේ පාලකයන්ට ඇති බිය නිසා ජනතාව සමග එකතු වෙනවා වෙනුවට හොරා කන නායකයො එක්ක එකතු වෙලා නිරායුධ ජනතාවට වෙඩි තියනවා.නිවට හමුදාවන් සහ හමුදා නිලධාරින් නිසා හොරා කන දූෂිත පාලකයන් ලොව පුර වැජඹෙනවා.

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    Gaddafi%20with%20mahinda_CI.jpg
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ගඩාපිගෙන් රට අරගෙන චන්දෙන් අපි පත් කරන දේශපාලකතුමාලට රට දුන්නම ඔක්කොම හරි.
    :D:D
    Gaddafi%20with%20mahinda_CI.jpg

    නව ලෝක විප්ලවය පටන් ගන්නේ මේ අවස්ථාවාදි බලලෝභී සහ ප‍ටු පරමාර්ථ ඇති දේශපාලකයන්ට එරෙහිව.මුන්ගෙනුත් රට වල බේරාගෙන පුද්ගලයන් මත පදනම් නොවන ක්‍රමයක් වෙත යන්න ඕනමයි.
     
    Last edited: