ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මේ ගොඩක් කස්ටියට රිදිල?
    සුද්ද අයියට එහෙම මුකුත් කියන්නෙපා හරියැ...
    අපේ කලු සුද්දොන්ට ආයිත් රිදෙයි..:baffled::baffled:

    මගේ මතෙත් මේක තමයි කිඹුලො.
    ඇමරිකාව කිනිත්තුව කොන්ද තියෙන ඩයල් එකක්..
    මුන්ට තේරෙයි ගේ ඇතුලට පිටින් ඇවිත් කෙළල යද්දි ආතල් එක පහු වෙද්දි..:frown::frown:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කියන්න දෙයක් නැ සහෝ
    කියන්න ඔන එව උපරිමෙටම හරියටම කියල තියෙනව

    ඇමරිකන් කාරයන් ගැනනම් අමුතුවෙන් කතා කර යුතු නැ
    ඔවුන් හදන්නෙ රටක පවතින ප්‍රශ්නෙකට මැදිහත් වෙලා
    ඒ ප්‍රශ්න දුරදිග ගස්සල එ රටවල තිබෙන ආර්තිකය වට්ටල
    හැම සැප සම්පතක් ම ඔවුන්ට ලබාගන්නයි..

    අපේ රටට මොනතරම් කෙල හල හල හිටියද ඔය පිරිස්
    මොනතරම් නම් කකුලෙන් ඇද්දද,මොනතරම් උගුල් ඇටෙවුවද
    එත් ජාතියේ පිනට රටේ පිනට
    අපි අද නිදහසේ ඉන්නව..

    එත් මෙ දේවල් තේරෙන්නැති කලු සුද්දො අපේ රටෙත් ඉන්නව
    නමුත් දේශප්‍රේමී කියල ජාතියක් අපේ රටේ ඉන්න තාක්කල් මෙ රටට කාටවත් අත තියන්න ලැබෙන්නෙ නැ....!
    ජයවේවා......!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමු කමෙන්ට් 10 ඇතුලතදීම ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කිරීමට කුණු හරප දෙසා බෑ හාදයා වෙත.......!!!

    සිංහල බෑ වගේ........
    :baffled::baffled::P

    මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගඩාෆි ගේ පාලන තන්ත්‍රය පිළිබද විවේචනය කිරීම නොවේ. ඔහු බලයෙන් පහකිරිමේ සිද්ධිය සම්බන්ධ සමාජ, භූ දේශපාලනික සහ ආර්ථික කරුණු පිළිබද ව යම් විවේචනාත්මක විග්‍රහයක යෙදීමය.
    අදාල දේ කතා කරපං මනුස්සයෝ..........තප්පුලන්නේ නැතුව.......!!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කතාව ඇත්ත කිඹුලෝ!! ඒත් උඹ විද්දෙ පදුරට වැදිලා තියෙන්නෙ හාවන්ටනේ!!:lol::lol:
    අපටත් පාඩම් කියාදෙන මේ වැදගත් මතෘකාව කුණුහරුප යුද්දෙකට හරවගෙන!!
    මෙහෙ සමහර අයට හරියට රිදිලා මොකෝ මේ!!
    :shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    api LTTE un marunama sathutu wenawa wage thama un gadaffi marunama. api lankawe inne. un thamai gadaffi ge hati danne. thopi mehe idan loku talk danawa hariyata gadafi ge gedara hitiya wage.

    ai cubawe misnissu ehe castro ta mehema karanne natte ? castro hodata a rata palanaya karana nisa.

    thawa tika kalekin North korea okama wei. puduma wenna deyak na.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    image.aspx

    පුදුම වෙන්න දෙයක් නැහැ :lol:
    උබට සල්ලි වියදම් කරන්න පුලුවන්නම්
    ඕන නායකයෙක් එලවන්න බාර ගන්න කට්ටිය ඉන්නව දැන්
    එල...ව.මු..ද.....
    ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ බං:sorry:
    මොකද මං හරියටම දන්නෑ එතන මොකක්ද උනේ කියලා
    හැබැයි ඉතින් බටහිර උන් දැන් අර ඉස්සර වගේම යටත්විජිතකරණය වෙනස් ආරකින් කරන් යනවා කියලනම් දන්නවා
    මොකද උන්ගේ ආර්ථික ආයමත් කඩා වැටෙනවා සම්පත් මදිකම වගේම තව තව හේතු හින්දා
    මගෙ දැනුම හැටියට උපකල්පනය කරන්න පුළුවන් දේ තමයි
    ඉරාකයට වගේ දෙයක් කලා කියලා
    මොකද ඔය සේරටම මුල තෙල්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පුදුම වෙන්න දෙයක් නැහැ :lol:
    උබට සල්ලි වියදම් කරන්න පුලුවන්නම්
    ඕන නායකයෙක් එලවන්න බාර ගන්න කට්ටිය ඉන්නව දැන්
    එල...ව.මු..ද.....
    ;)

    elawamu maldives wala lokkawa. ita passe api gihin maldives allagamu.

    mama president, uba prime minister.

    moko kiyanne ?? :lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    elawamu maldives wala lokkawa. ita passe api gihin maldives allagamu.

    mama president, uba prime minister.

    moko kiyanne ?? :lol:

    අමුතුවන් අල්ලන්න දෙයක් නැහැ
    එහෙ හැම වැඩක්ම කරන්නෙ අපේ කට්ටිය
    ජනාදිපතිට ආරක්ෂාව දෙන්නෙත් අපේ හමුදාවද කොහෙද
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් දුන්න සහ රෙප් කපපු සියළු දෙනාටම පින්..........
    කරුණාකර කුණුහරුප නැති මහත්මා සංවාදයක් ගෙන යන්න.......

    මට තියන ලොකුම ප්‍රශ්නය මේ මිනිහා මෙච්චර දුර්දාන්ත පාලකයෙක් නම්, මෙච්චර කල් අවු 42ක් ලිබියාව පාලනය කරන්නේ කොහොමද? මේ නැගිටීම් වෙන්න තිබ්බේ මීට කලින් නොවෙයිද? යන්නය......
    නුවණැත්තෝ විචාරයට යොමු කරත්වා....!!!
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රෙප් දුන්න සහ රෙප් කපපු සියළු දෙනාටම පින්..........
    කරුණාකර කුණුහරුප නැති මහත්මා සංවාදයක් ගෙන යන්න.......

    මට තියන ලොකුම ප්‍රශ්නය මේ මිනිහා මෙච්චර දුර්දාන්ත පාලකයෙක් නම්, මෙච්චර කල් අවු 42ක් ලිබියාව පාලනය කරන්නේ කොහොමද? මේ නැගිටීම් වෙන්න තිබ්බේ මීට කලින් නොවෙයිද? යන්නය......
    ණුවනැත්තෝ විචාරයට යොමු කරත්වා....!!!

    ada niwaduda?onna mama gane bump ekak :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙප් දුන්න සහ රෙප් කපපු සියළු දෙනාටම පින්..........
    කරුණාකර කුණුහරුප නැති මහත්මා සංවාදයක් ගෙන යන්න.......

    මට තියන ලොකුම ප්‍රශ්නය මේ මිනිහා මෙච්චර දුර්දාන්ත පාලකයෙක් නම්, මෙච්චර කල් අවු 42ක් ලිබියාව පාලනය කරන්නේ කොහොමද? මේ නැගිටීම් වෙන්න තිබ්බේ මීට කලින් නොවෙයිද? යන්නය......
    ණුවනැත්තෝ විචාරයට යොමු කරත්වා....!!!

    ණුවනැත්තෝ :no::no: නුවණැත්තෝ:):)
    වැරදි හොයන එක මගේ පුරුද්දක් වෙලා..සොරි හරියැ..:baffled::baffled:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මට තියන ලොකුම ප්‍රශ්නය මේ මිනිහා මෙච්චර දුර්දාන්ත පාලකයෙක් නම්, මෙච්චර කල් අවු 42ක් ලිබියාව පාලනය කරන්නේ කොහොමද? මේ නැගිටීම් වෙන්න තිබ්බේ මීට කලින් නොවෙයිද? යන්නය......
    ණුවනැත්තෝ විචාරයට යොමු කරත්වා....!!!
    දුර්දාන්ත පාලකයන්ට රට අවුරුදු 42ක් නෙවෙයි, අවුරුදු 60ක් වුනත් ගෙනියන්න පුලුවන්.
    හමුදාව සහ ආරක්ෂක අංශ මිනිහත් එක්ක ඉන්නවනම් ඒක සුලු දෙයක්.
    ඉතිහාසයේ දරුනු පාලකයන් දීර්ඝ කාලයක් රජ කරලා තියෙනවා. ලිබියාව කියන්නේ ලක්ෂ 40 ක ජනතාවක් ඉන්න රටක්.පවුල් ඇත්තේ ලක්ෂ 6-7ක් විතර.
    නමුත් මෙච්චර තෙල් සම්පතක් තිබිලා, මේ පවුල් ලක්ෂ 7ක් සුභ සාධනය කරන්න නොහැකි වීම පෙන්වන්නේ තිරිසන් දූෂිතත්වයයි.
    සවුදියේ රජා ඉන්නෙත් ජනතා කැමත්තෙන්ද? බෲනායි රජා ඉන්නේ ජනතා කැමත්තෙන්ද?
    ගඩා‍ෆි නිදහස් අධ්‍යාපනය, නිදහස් වෛද්‍ය සේවයක් හදලා තියෙනවා.නමුත් ලෝකේ මේ පහසුකම දැන් හුඟක් රටවල තියෙනවා.ඇමරිකාවේ විතරයි නිදහස් සෞඛ්‍ය සේවයක් නැත්තේ.
    තෙල් කියන්නේ ඕන රටකට විකුනන්න පුලුවන් සම්පතක්.ඒක නිසා මේකා වසර 42ක් රට කාපු එකට දුන්න දඩුවම නියමයි. හැබයි ගහලා උසාවියට දැම්මා නම් ඉවරයි.
    ගඩාපි කියන්නේ විප්ලවවාදියෙක් නෙවෙයි.කුමන්ත්‍රන කරුවෙක්.හමුදා ජුන්ටෙක්. පවුල් පෝෂකයෙක්.බලය අතහරින්න අකැමති පිස්සු බල්ලෙක්.
    මුස්ලිම් රටවලට දියුනුවක් විමුක්තියක් ලැබෙන්නේ ඉස්ලාම් ආගමෙන් ඉවත් වුනොත් විතරයි.ඔය ආගමත් එක්ක කිසිම මානව නිදහසක් එන්නේ නෑ. බොරු මායාවෙන් ඉවත් වෙලා යථාර්තය වෙත පිය නගන්න ඕනී.