ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!

    ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!

    Gaddafi%20Killed%20Another%20Cries.jpg

    සිත හඬයි
    මා තනි වෙයි
    මා දවාලයි
    මේ සෝකේ....

    මෙහෙම ගියොත්
    මං විතරයි
    ඉතුරු වෙන්නේ
    මේ ලෝකේ....

    දොන් ජුවාන්ලගේ පොල් පොනිමල් රෙප් කපයිද දන්නේ නෑ..

    gaddafi2.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තව එක්කෙනෙයි
    ඉරානයේ අහමදිජාන් විතරයි
    :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මම හිතන්නෙ තව ඉන්නවා :yes: :yes: :yes: :yes:

    275649_753267547_184229126_n.jpg

    තොපි වගේ නිවට හිවල්ලු ටිකක් , දේශපාලනික මත ගැටුම් තිබ්බට ඒ අපේ රටේ ජනාධිපති පොරවත් මරන්න ඇමරිකාවෙන් එනකන්ද උබල බලන් ඉන්නේ. තොපි වගේ උන් බිහිකරපු අම්මල තාත්තල පව් යකෝ. තොපි වගේ කාලකණ්නි තමයි ඒ දවස් වල සුද්දට උඩරට පාවලා දුන්නේ. එහෙම උන් දැන් ඉන්නව කියන එකෙත් ඇති වැරැද්දක් නෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :yes::yes:
    sahathika aththa..:D
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ නිවට හිවල්ලු ටිකක් , දේශපාලනික මත ගැටුම් තිබ්බට ඒ අපේ රටේ ජනාධිපති පොරවත් මරන්න ඇමරිකාවෙන් එනකන්ද උබල බලන් ඉන්නේ. තොපි වගේ උන් බිහිකරපු අම්මල තාත්තල පව් යකෝ. තොපි වගේ කාලකණ්නි තමයි ඒ දවස් වල සුද්දට උඩරට පාවලා දුන්නේ. එහෙම උන් දැන් ඉන්නව කියන එකෙත් ඇති වැරැද්දක් නෑ

    :yes::yes::yes: මහින්දත් එක්ක තරහක් තියෙනවනමි ඒක ලංකාවෙ ඇතුලෙ චන්දෙන් විසද ගනිල්ල නැතව පර සුද්දට උඩගෙඩි දිල මහින්දට කෙලවන්ඩ හදන්ඩ එපා:no: විර කැප්පෙටිපොල මහ අධිකාරමිතුමාල, විර පුරන් අප්පුල සුද්දට විරැද්දව සටන් කරද්දි ඒ උත්තමයො පාවල දෙන්ඩ අපේම උන් ටිකක් හිටියනේ මචන්, ඒ දෝහි‍ගෙ සුනක ලේ තියෙන පරමිපරාවල සාමාජිකයේ අදත් අපි අතර ගැවසෙනව. උන් තමයි තමන්ගෙ මුත්ත කරාවගේ ඉමහත් කැපවිමෙන් සුද්දට රට ලියල දෙන්නඩ හදන්නෙ .කාපියවි වහ,

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ, ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා. දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී. පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.
    අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )

    මේක අදට ගොඩක් ගැලපෙනව :yes::yes:වෙලාවට රට පාලනය කරන්නෙ සිංහල ලේ තියෙන මනුස්සයෙක්
     
    Last edited:

    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    hey Mr.Dilshan , is dis Iranian president did smething to u to u.??? dnt be a asshole of america,.. i hpe and i wish u vl be da next. idiot..............
     
    • Like
    Reactions: erozan

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes::yes::yes: මහින්දත් එක්ක තරහක් තියෙනවනමි ඒක ලංකාවෙ ඇතුලෙ චන්දෙන් විසද ගනිල්ල නැතව පර සුද්දට උඩගෙඩි දිල මහින්දට කෙලවන්ඩ හදන්ඩ එපා:no: විර කැප්පෙටිපොල මහ අධිකාරමිතුමාල, විර පුරන් අප්පුල සුද්දට විරැද්දව සටන් කරද්දි ඒ උත්තමයො පාවල දෙන්ඩ අපේම උන් ටිකක් හිටියනේ මචන්, ඒ දෝහි‍ගෙ සුනක ලේ තියෙන පරමිපරාවල සාමාජිකයේ අදත් අපි අතර ගැවසෙනව. උන් තමයි තමන්ගෙ මුත්ත කරාවගේ ඉමහත් කැපවිමෙන් සුද්දට රට ලියල දෙන්නඩ හදන්නෙ .කාපියවි වහ,

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ, ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා. දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී. පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.
    අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )

    මේක අදට ගොඩක් ගැලපෙනව :yes::yes:වෙලාවට රට පාලනය කරන්නෙ සිංහල ලේ තියෙන මනුස්සයෙක්

    kathawa sahathika aththee....mage surname ekath diaz..e kiyanne math holland karayangen pawathagena enne...ape param perawa..

    eth mamanam kawadawath ape sinhala kamayi,jathiyayi,agamayi,mahindawayi kawadawath suddanta pawala denne nathooooo....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kathawa sahathika aththee....mage surname ekath diaz..e kiyanne math hollend karayangen pawathagena enne...ape param perawa..

    eth mamanam kawadawath ape sinhala kamayi,jathiyayi,agamayi,mahindawayi kawadawath suddanta pawala denne nathooooo....

    :yes::yes::yes:ඔක තමයි මචන් නියම සිංහල කම වෙන දෙයක් නෙමේ ,මහින්දගෙ වැරදි තියෙනවනම ඒක බෙිරගන්ඩ ඔනේ අපි මේ රටේදි .නිතුව සුද්දට දත නියවල නෙමේ. මහින්ද කියන්නෙ කවුරැ උනත් අපේ කෙනෙක් සිංහල ලේ තියෙන මුනුස්සයෙක්. සිංහල ජාතිය විනශ කරන්ඩ බුද්ධාගම විනාශ කරන්ඩ අර ඇද්ද කොටියව සුන්නත්දුලි කරපු නායකය.එහෙම කෙනෙක්ට අපි සුද්දට පාවල දෙන්ඩ කතා කරනවනමි ඒ තරමි සුනක කමක් තවත් නැ :no:
    ප'ස්න තියෙනවනමි රට ඇතුලෙ චන්දෙකින් අනේ කරැනාකරල බේර ගනිල්ල ඒක ප'ස්නයක් නැ. සුද්දට ආවඩන්නෙ නැතුව. සිංහල කමටත් ලැජ්ජයි මචන් මුන්ගෙ කතාවල් :no::no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes::yes::yes:ඔක තමයි මචන් නියම සිංහල කම වෙන දෙයක් නෙමේ ,මහින්දගෙ වැරදි තියෙනවනම ඒක බෙිරගන්ඩ ඔනේ අපි මේ රටේදි .නිතුව සුද්දට දත නියවල නෙමේ. මහින්ද කියන්නෙ කවුරැ උනත් අපේ කෙනෙක් සිංහල ලේ තියෙන මුනුස්සයෙක්. සිංහල ජාතිය විනශ කරන්ඩ බුද්ධාගම විනාශ කරන්ඩ අර ඇද්ද කොටියව සුන්නත්දුලි කරපු නායකය.එහෙම කෙනෙක්ට අපි සුද්දට පාවල දෙන්ඩ කතා කරනවනමි ඒ තරමි සුනක කමක් තවත් නැ :no:
    ප'ස්න තියෙනවනමි රට ඇතුලෙ චන්දෙකින් අනේ කරැනාකරල බේර ගනිල්ල ඒක ප'ස්නයක් නැ. සුද්දට ආවඩන්නෙ නැතුව. සිංහල කමටත් ලැජ්ජයි මචන් මුන්ගෙ කතාවල් :no::no:

    ;);):yes::yes::yes: