ගඩොල් කපනව කියල නෙද හිතුවේ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මොකක්ද බන් ඒ කෑමෙ නම.. මන් නිකන් දැක්කේ අම්මටසිරි වැදියන් වගේ 🥲
    What is Amritsari Wadiyan?

    It is also known as Masala Urad dal wadi of Amritsar Wadiyan. A veggie delight made from soaked lentil ground to a slightly coarse paste with spices like jeera, hing and salt, then sun-dried. Simply add the wadi to any veggie or a rice dish and let it cook for 4-5 minutes. The wadis will become soft once cooked.

    IMG_20190412_193309347.jpg
    fully-spicy-wadiyan.jpg
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් අවුරුදු ගාණකට කලින් YT එකේ තිබුණා
    ඉන්දියාවේ අත් නැති නාකියෙක් කිහිලි අස්සේ රෝල් කරලා කෑම හදනවා :sick:

    හිරු හෝ දෙරණේ පොන්නයෝ ටික ඒක TV එකේ දැම්මා
    අත පය නැති වුණත් දියුණු වෙන්න උත්සහ දරණ මිනිසෙක් කියලා
     
    • Haha
    • Sad
    Reactions: Mugen and NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    දැන් අවුරුදු ගාණකට කලින් YT එකේ තිබුණා
    ඉන්දියාවේ අත් නැති නාකියෙක් කිහිලි අස්සේ රෝල් කරලා කෑම හදනවා :sick:

    හිරු හෝ දෙරණේ පොන්නයෝ ටික ඒක TV එකේ දැම්මා
    අත පය නැති වුණත් දියුණු වෙන්න උත්සහ දරණ මිනිසෙක් කියලා


    mekada? meka film ekaka kallak
     
    • Sad
    Reactions: NRTG