දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය නම් තාරකා විද්‍යාඥ තෙමේ අඟහරු ලොවේ තිබී ගඩොල් සොයා ගෙන තිබේ. තව ටික දවසකින් අඩුවට අඟහරු ගඩොල් ලංකාවෙන් ගන්න පුළුවන් වේවි මන් හිතන්නේ
![]()

ගඩොල් සැපයීමට හැකි අය මිල ගනන් කියමුද මචන්
මාලඹේ (3,6,9 )
මචන්, මමත් මේ දවස්වල ගෙදර හදාගෙන යනව. 6*9*3 ගඩොලක් මන් ගියමාසෙ ගත්තෙ රු. 20 ගානෙ. පස්සෙ වැස්ස නිසා ගනන් වැඩි වුනා. දැන් ගඩොලක් 22 ගානෙ ගන්නෙ.
Kohenda machan gadol gaththe.
Mars බ්‍රෑන්ඩ් එක තියනවා 1million USD වත් වේයි ගඩොලක්.
contact කරලා බලපන්.
https://www.nasa.gov/about/contact/index.html
රොකට් වලට තව පොඩි ගානක් යනව එච්චරයිරොකට් වලට තව පොඩි ගානක් යනව එච්චරයි
