ගඩොල් මිල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    30703746_218428432249565_5260975749485035520_n.jpg
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය නම් තාරකා විද්‍යාඥ තෙමේ අඟහරු ලොවේ තිබී ගඩොල් සොයා ගෙන තිබේ. තව ටික දවසකින් අඩුවට අඟහරු ගඩොල් ලංකාවෙන් ගන්න පුළුවන් වේවි මන් හිතන්නේ

    35049635_1900596010005555_4806624344790794240_o.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය නම් තාරකා විද්‍යාඥ තෙමේ අඟහරු ලොවේ තිබී ගඩොල් සොයා ගෙන තිබේ. තව ටික දවසකින් අඩුවට අඟහරු ගඩොල් ලංකාවෙන් ගන්න පුළුවන් වේවි මන් හිතන්නේ

    35049635_1900596010005555_4806624344790794240_o.jpg

    :lol:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මචන්, මමත් මේ දවස්වල ගෙදර හදාගෙන යනව. 6*9*3 ගඩොලක් මන් ගියමාසෙ ගත්තෙ රු. 20 ගානෙ. පස්සෙ වැස්ස නිසා ගනන් වැඩි වුනා. දැන් ගඩොලක් 22 ගානෙ ගන්නෙ.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචන්, මමත් මේ දවස්වල ගෙදර හදාගෙන යනව. 6*9*3 ගඩොලක් මන් ගියමාසෙ ගත්තෙ රු. 20 ගානෙ. පස්සෙ වැස්ස නිසා ගනන් වැඩි වුනා. දැන් ගඩොලක් 22 ගානෙ ගන්නෙ.

    Kohenda machan gadol gaththe.