ගඩොල් වැලි ගණන් වැස්ස නිසා ??

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ගඩොල් වැලි ගණන් වැස්ස නිසා ??

    මචෝ මේදවස් වල ගඩොල් වැලි ගණන් සමහර අය කියනවා වැස්ස නිසා කියල
    නමුත් සමහර අය කියනවා මය්තී පාල සිරිසේන ගේ ලගම නෑදෑ වෙන කෙනෙක් වැලි ගඩොල්
    රන් කරන නිසා ඒ අයට දැන් වැලි ගොඩදාන්න දෙන්නේ අදින්න දෙන්නේ නැති නිසා ගණන් කියල
    මොකද්ද්ද බන් මෙමගුල

    මචෝ ගඩොල් හදන්නේ පොලොන්නරුව පැත්තේ නේද ඒ පැත්තට දැන් මේ පැත්තේ වගේ වැස්ස නතර කරලා නේද
    එළකිරි එකේ ඉන්න මේ ගැන දන්නා අය මොකෝ කියන්නේ මේගැන
    :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල කොහෙත් වැස්ස බං..... මනම්පිටියේ වැලි ගොඩ බාන්නේ නැතුව ඈති වැස්ස නිසා..... අර මුහුදු වැලි නම් ඈති මගේ හිතේ......
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රිය වැලිගොඩදැමීම් කරන්නෙ නීති විරෝදී විදිහට. ජනාදිපතිතුමා නීතිය ක්රියාත්මක කරද්දි ලොකු පොඩි බේදයක් බලන්නෙ නෑ. හැමෝටම නීතිය සමව ක්රියාත්මක කරනව. මයිත්රීගෙ නීතිවිරෝදී වැලි ගොඩදැමීම් වලට විරුද්දව ජනාදිපතිතුමා ක්රියාමාර්ගයක් ගත්ත වෙන්න පුලුවන්. හරියටම විස්තරයක් දන්නෙ නෑ. ඒත් මයිත්රී නීතිවිරෝදී ජාවාරම් සෑහෙන ප්රමානෙකට හවුල් බල්ලෙක් කියන එක 100%ක් ශුවර්.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ane manda

    Loku gadol 15.50 idan 18 -19 ta gihilla
    podi gadol 11.50

    Walith 1.5 cubes 15000 idan 16500 -17000 wela

    ehma gannath badu ne

    ow ban ehama gannath badu na thamayi
    hardware wala badu naha padu pita genalla wikunanna baha kiyala
    thiyana podda mara ganan

    මේ දවස් වල කොහෙත් වැස්ස බං..... මනම්පිටියේ වැලි ගොඩ බාන්නේ නැතුව ඈති වැස්ස නිසා..... අර මුහුදු වැලි නම් ඈති මගේ හිතේ......

    dan wassa tikak nawathila nadda??
    sathiyaka idala :(
    eheta (manampitiya ) thawath wassa ?