ගණන්කාරයන්ට මෙන්න මරු භාණ්ඩයක්

Mar 31, 2009
3,843
53
0
32
In Your Dreams
ගණන්කාරයන්ට මෙන්න මරු භාණ්ඩයක්

මේක අපේ බිල් මාම අපිටම කියල හදපු එකක් තමා මේකෙන් ඕනම විදියක ගානක් හදන්න පුලුවන් වෑඩිය නෑ අනුකලනය , අවකලනය වගේ ගානක් උනත් හදන්න පුලුවන් කිසිම අවුලක් නෑතුව කට්ටියල බාගෙන බලන්න කොහොමද කියල

http://www.microsoft.com/downloads/en/details.aspx?FamilyID=9caca722-5235-401c-8d3f-9e242b794c3a

හොදනම් comment එකක් දාල රෙප් එකක් දීල යන්න
 
  • Like
Reactions: azarox