ඕකා ඕක හදලා පත්තරේට දයි
එතකොට බලමු![]()
මේක ටිකක් පරණයි බන් ....fb එකෙත් දැක්කේ නැහැ ටෝයියන්ට කඩේ යන එකෙක්වත් ඔය ගාන ගැන පොස්ට් හදලා නැහැ ...නිකන් මතක් වෙලා අද මම පොස්ට් එක දැම්මේ ....
මු බොරුව ඔබ්බන්නේ අර මීටරේට 60 කියන එක අගට නොදනී කියලා දැම්මා ...



ඕකා ඕක හදලා පත්තරේට දයි
එතකොට බලමු![]()



මිටරෙකට එක පේලියක් යන්න පුළුවන්, අනික අන්තිම හරිය වෙද්දී එක පේළියක කොහොමත් 20 නෑ.
ලක්ෂයක් දාල දෙන්න පුළුවන්![]()
දේශපාලන මතය කෙසේ වෙතත් . මු මොළ කාරයෙක්. AL වලින් island 1st උන කෙනෙක්මේකයි ගාන
පාගමනක් තියෙනවා ..මහින්දානන්ද මැතිතුමාගේ .මෝටර් සයිකල් කරුවෙකු ආරම්බයේ සිට අවසන් මිනිසා දක්වා බයිසිකලය දාවනය කිරීමේදී එහි මීටරය කිලෝ මීටර 4.8 ක් පෙන්විය ...ගතවූ කාලය විනාඩි 15කි ..ප්‍රදර්ශන රත් සදහා මීටර් 100ක දිගක් පාගමනෙන් අත්කර ගනීනම්
පාගමනේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 2.6 ක් නම් සහ අරම්බක පෝලිමක20දෙනෙකු ද අවසාන පෝලිමේ 3 ලෙසද සිටිනම් මේ පාගමනට සභාගි උන මිනිසුන් ගණන කියද?
උපකල්පනය : (කකුල් පැටලීමට ඇති බැවින් අඩියක පරතරය කකුල් අතර තිබේ යයි සලකා පේලි දෙකක් අතර පරතරය අවම මීටරයක් වත් යයි ගමු )
ඒකාකාරී බැස්මක් 20 සිට 3 දක්වා ඇති බව සලකන්න
මහා ගනිතාචාර්ය පිවිතුරු හෙලුරුමයේ නායක ගම්මන්පිල මතාගේ ගණිත ගැටලුවකි .....8 සිට 12 මිනිතුව දක්වා බලා ඔබගේ පිළිතුරේ නිවරදිබවය තහවුරු කරගන්න ......
බලමු එළකිරි වැඩ්දෝ ඉන්නවද කියලා
මේක මඩක් හෝ විහිළුවක් ලෙස පෙනුනද ගණිතමය පිළිතුරක් ලබා ගැනීමට සියලු දත්ත මෙහි ඇත
දේශපාලන මතය කෙසේ වෙතත් . මු මොළ කාරයෙක්. AL වලින් island 1st උන කෙනෙක්




balapan mama ubath ekka shapement eka dagena eddi keriyek ban karalane![]()
අන්තිම හරියේදී පේළියක 3යි කියලා ගම්මන්පිල මහත්තයා කියන්නේ ....
ඒකාකාරී බැස්මක් තියෙනවා කියලා ගාන හදන්න වෙන්නේ
පොර කියන්නේ පෝලිමේ පළල අතට 20යි දිග අතට මිටරෙකට 3යි, මීටර් දිගකට ඔක්කොම 60යි කියල නේද ? කිලෝමිටරෙකට 60,000 කියල කියන්නේ.
5.4*60,000 = 324,000 එන්න ඕනේ.(මු 386,000) කියන්නේ හැබැයි.[/SIZE]
යකෝ කුණුහරප කියන්න එපා ..එතකොට රිපෝර්ට් කලොත් බෑන් කරනවනේ .....
ගාන හදපන් ...ඕක සීරියස් ගන්න එපා ..අතල් එකට විතරයි මේ ඔක්කොම

පොර කියන්නේ පෝලිමේ පළල අතට 20යි දිග අතට මිටරෙකට 3යි, මීටර් දිගකට ඔක්කොම 60යි කියල නේද ? කිලෝමිටරෙකට 60,000 කියල කියන්නේ.
5.4*60,000 = 324,000 එන්න ඕනේ.(මු 386,000) කියන්නේ හැබැයි.[/SIZE]
හ්ම් හ්ම් උඹ එළ කොල්ලෙක් කලින් කියපුව එච්චර ගණන් ගන්න එපා![]()
නැහැ නැහැ අන්තිම පෝලිමක 3 දෙනෙක් ඉන්නවා කියලනේ...එක සාදාරනයි ..මිටරේක කොහොමද බන් පෝලිම් තුනක් ඉන්නේ ....එක ඉම්පොසිබල්
ඉම්පොසිබල් උනාට ඌ හදන්නෙ එහෙමයි, කොටුව ඇඳලා කියන්නේ මිටරේක 60යි කියල. එකනෙ කිලෝමිටරේට 60000 කියල කියන්නේ. මම කියන්නේ ඌ හදන විදිහ හරි. හැබැයි මිටරෙකට ඉන්න ගාන වැඩියෙන් දාන්නෙ.


