ගණන් කාරයෝ එන්නකෝ : බයියෝ එන්න එපා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උගේ ගාන නෙමේ උද තියෙන ගාන ගණිතමය මුලධර්ම භාවිතා කරලා හදන්නකෝ
    උඹ කියන විදිහට ඉස්සරහ පේළියකට 20 යි පස්සහ 3යි මිටරෙකට එක පෙලියයි නං 5.km වලට එන්නෙ 62,100 :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඉම්පොසිබල් උනාට ඌ හදන්නෙ එහෙමයි, කොටුව ඇඳලා කියන්නේ මිටරේක 60යි කියල. එකනෙ කිලෝමිටරේට 60000 කියල කියන්නේ. මම කියන්නේ ඌ හදන විදිහ හරි. හැබැයි මිටරෙකට ඉන්න ගාන වැඩියෙන් දාන්නෙ.

    මම ඇහුවා අපහු උ කියන්නේ අන්තිම හරියේ පෝලිමක මීටරේට 3 දෙනෙක් ඉන්නවා කියලනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹ කියන විදිහට ඉස්සරහ පේළියකට 20 යි පස්සහ 3යි මිටරෙකට එක පෙලියයි නං 5.km වලට එන්නෙ 62,100 :D

    බලමු බලමු ..තව පිළිතුරු තිබේද?..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කැල් එකටත් හැමණුන මේක හදන්න ගිහින්
    :P:P:P
    මූ මොනව කියනවද කියල මට තේරෙන්නෙ නෑ.
    හර්ශද සිල්වයි ගම්මන්පිලයයි දෙන්නම එක වගේ

    මුන් හැම එකගේම ගණන් බොරු ගණන් බන් ....මිනිස්සු හරියට ගණන් හදන්න ගන්න කල් මුන්ගේ ගණන් මෙහෙම තමයි ...හැබැයි තවම අපේ මිනිස්සු ගණන් හදන්න පටන් අරන් නැහැ .....අපේ රටේ මිනිස්සු තවම ඉන්නේ ලෝකෙට ගොඩක් පහලින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම ඇහුවා අපහු උ කියන්නේ අන්තිම හරියේ පෝලිමක මීටරේට 3 දෙනෙක් ඉන්නවා කියලනේ

    නෑ බන් ඌ දිග අතට විස්සයි පිටිපස්සට 3දෙනයි කියන්නේ, පිටිපස්සට කියන්නේ පෝලිමේ පිටිපස්ස නෙවේ, පෝලිමේ පිටිපස්ස අතට එක මිටරෙකට ඉන්න ගාන. එකනෙ මිටරෙකට 60(20*3) කියන්නේ ගානට.

    "අපි පාරේ මංතීරු දෙකක ගියේ, එතකොට එකපැත්තට 20ක් වගේ ඉන්නව, පිටිපස්සට අඩුවෙන්ම ගණන් තියලතිබ්බ මිටරේකටම හිටියේ තුන්දෙනයි කියල, ඒ කියන්නේ මිටරේක පළලක ඉඳල තියෙනවා 60ක්, එහෙනං කිලෝමිටරේට 60,000 , කිලෝමීටර් 5.4ට 387,00 විතර "

    ඌ මිටරේක දිගට 60 ඉන්නව කියන එක තමා අවුල. :oo: එච්චර ඉන්න විදිහක් නෑ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේකනෙ කියන්නෙ
    ගමන් ගත් පුද්ගලයා ෂෙරෝන් සමරනායක
    යොදා ගත් මෝටර් සයිකලය සීපී යූසී 0045
    දිනය 2016 ජූලි 31 (සිව්වන දිනය)
    දිග මනින ලද ස්ථානය
    පා ගමනේ මුලමහර සහ කිරිබත්ගොඩ අතර තිබිය දී පා ගමනේ අගකඩවත නගරයට මදක් ඈතින්
    නිට්ටඹුව සහ කිරිබත්ගොඩ අතර දුර කිලෝ මීටර 29
    ගත වූ කාලය පැය 11
    පාද යාත්රාවේ සාමාන්ය වේගය පැයට කිලෝ මීටර 2.6
    මෝටර් සයිකලයට පා ගමන පසු කිරීමට ගත වුණු කාලය විනාඩි 15
    මෝටර් සයිකලය දුර මනින අතරේ පෙරහැර ගිය දුර 0.7
    පා ගමනේ මැන ගත් දිග කිලෝ මීටර 4.8
    පා ගමනේ සැබෑ දිග කිලෝ මීටර 5.5
    පා ගමනේ තිබුණු ප්රදර්ශන රථ වල දිග කිලෝ මීටර 0.1
    පා ගමනේ සෙනඟ පමණක් දිග කිලෝ මීටර 5.4
    පලලට සිටි මිනිසුන් ගණන (මං තීරුදෙකක) 20
    මීටරයක් තුල පිටුපසට එක්පෙලක සිටි මිනිසුන් ගණන 3
    මීටරයක් දිගට සිටි සම්පූර්ණ ගණන 60
    කිලෝ මීටරයක් තුල සිටි මිනිසුන් ගණන 60,000
    මනින අවස්ථාවේ පා ගමනේ සිටි සෙනඟ 324,000
     
    මීටරයයක් තුල පේලි තුනක් ඉන්නවා කියලා කිවුවනම් එක හෙන පචයක් ..අර විදිහටම්නම් හිතන්න හරි පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් ඌ දිග අතට විස්සයි පිටිපස්සට 3දෙනයි කියන්නේ, පිටිපස්සට කියන්නේ පෝලිමේ පිටිපස්ස නෙවේ, පෝලිමේ පිටිපස්ස අතට එක මිටරෙකට ඉන්න ගාන. එකනෙ මිටරෙකට 60(20*3) කියන්නේ ගානට.

    "අපි පාරේ මංතීරු දෙකක ගියේ, එතකොට එකපැත්තට 20ක් වගේ ඉන්නව, පිටිපස්සට අඩුවෙන්ම ගණන් තියලතිබ්බ මිටරේකටම හිටියේ තුන්දෙනයි කියල, ඒ කියන්නේ මිටරේක පළලක ඉඳල තියෙනවා 60ක්, එහෙනං කිලෝමිටරේට 60,000 , කිලෝමීටර් 5.4ට 387,00 විතර "

    ඌ මිටරේක දිගට 60 ඉන්නව කියන එක තමා අවුල. :oo: එච්චර ඉන්න විදිහක් නෑ.

    meterekata 3denai kiyala kiyanne. e kiyanne aniwa km ganak pitipassene. meterekata 60 k inna eka haduwe 20 x3 n newei neda

    :- Bhaaga minissu nehei upakalapanaya kaloth..:baffled:

    12345678912345678912
    12345678912345678912
    12345678912345678912
    12345678912345678912
    .
    .
    .
    .1234567891234567891
    .
    .
    .
    123456789123456789
    .
    .
    .
    .
    12345678912345678
    ..

    ..
    3

    onna ohoma deyak gana gammanpila kiyanne.

    meter 1ka peli keeyak tyenawada kiyala neane :rolleyes:

    [Habai hithannako peliye issarahama meter 1ka rows 3k thibbai athathwikawa upakalpanaya kaloth. 20 x3 = 60. Habayi anthima paththe 1m ka 3 x3 = 9i

    Saralawa hithuwoth senaga ganinna 60n wadi karala penwanna 1m ka peli 5k wath inna wei (eetath wadi wenna wei neda :shocked:)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලලට සිටි මිනිසුන් ගණන (මං තීරුදෙකක) 20
    මීටරයක් තුල පිටුපසට එක්පෙලක සිටි මිනිසුන් ගණන 3
    මීටරයක් දිගට සිටි සම්පූර්ණ ගණන 60

    20 gaane mulu pagamanema hitiya kiyanawa neda :) 20 x3 = 60 i:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    meterekata 3denai kiyala kiyanne. e kiyanne aniwa km ganak pitipassene. meterekata 60 k inna eka haduwe 20 x3 n newei neda

    :- Bhaaga minissu nehei upakalapanaya kaloth..:baffled:

    12345678912345678912
    12345678912345678912
    12345678912345678912
    12345678912345678912
    .
    .
    .
    .1234567891234567891
    .
    .
    .
    123456789123456789
    .
    .
    .
    .
    12345678912345678
    ..

    ..
    3

    onna ohoma deyak gana gammanpila kiyanne.

    meter 1ka peli keeyak tyenawada kiyala neane :rolleyes:

    [Habai hithannako peliye issarahama meter 1ka rows 3k thibbai athathwikawa upakalpanaya kaloth. 20 x3 = 60. Habayi anthima paththe 1m ka 3 x3 = 9i

    Saralawa hithuwoth senaga ganinna 60n wadi karala penwanna 1m ka peli 5k wath inna wei (eetath wadi wenna wei neda :shocked:)

    පෙළපාලිවල ඉස්සරහයන අය හිතන් ඉන්නේ ඔහොම තමයි ..අපිත් කැම්පස් කාලේ 500ක් විතර කිලෝමීටර එකකක් වත් දිගට ඇදෙනවා ....

    මේ විදිහට යන්නනම් මචන් ප්රිවර්ට් බස් එකකට වඩා හිරකරලා යවන්න ඕනි....තියෙනවනම් එහෙම යන වීඩියෝ එකක් පෙන්නනකො ....ලෝකේ වැඩිම පිරිසක් සහබාගි උනා කියලා රවට්ටන හදන්නේ කාවද ? අනිත් එවුන් 5000 යි 10000යි කියලා රවට්ටන හදන්නේ කාවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් ඉතින් කියක් ගියත් අපිට මොකෝ බන්, සැහෙන කල් නෙ. උඹත් මෙච්චර කල් ගියාට පස්සේ ආය මේක ඇදගෙන ගණන් හදන්න කතාකරනව :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මටනම් හිතෙන්නේ ගම්මන්පිල ගාන හරියට හදලා නැහැ ...එත් video එකේ ගාන හරියට කියනවා පිටිපස්සේ පේළියක 3න් දෙනෙක් වගේ කියලා අවම ....ඔතන අවම කියලා පාවිච්චි කරන්න බැහැනේ පේලි තුනක් මිටරේක කියලා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් ඉතින් කියක් ගියත් අපිට මොකෝ බන්, සැහෙන කල් නෙ. උඹත් මෙච්චර කල් ගියාට පස්සේ ආය මේක ඇදගෙන ගණන් හදන්න කතාකරනව :D

    :eek::eek::eek::baffled::baffled: එකත් ඇත්ත ...ඒ කළෙම මට හිතුනා ..එත් අද තමයි ගාන හැදුවේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :eek::eek::eek::baffled::baffled: එකත් ඇත්ත ...ඒ කළෙම මට හිතුනා ..එත් අද තමයි ගාන හැදුවේ :P:P

    උඹටත් කොහොම හරි ඕනේ ඉතින් ගම්මන්පිල වැරදියි මෙච්චර ගියේ නෑ කියල කියන්න නෙ. දැන් ඌ ඕක අඩුවෙන් හදල වැරදිලා තිබ්බනං උඹ ත්‍රෙඩ් දානවද ඇත්තටම හැදුවොත් වැඩි ගානක් එන්නේ මු අඩුවෙන් කියන්නේ කියල :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹටත් කොහොම හරි ඕනේ ඉතින් ගම්මන්පිල වැරදියි මෙච්චර ගියේ නෑ කියල කියන්න නෙ. දැන් ඌ ඕක අඩුවෙන් හදල වැරදිලා තිබ්බනං උඹ ත්‍රෙඩ් දානවද ඇත්තටම හැදුවොත් වැඩි ගානක් එන්නේ මු අඩුවෙන් කියන්නේ කියල :D

    එකටනේ උඹලා ඉන්නේ ....:P එතකොට අපි එනවා ගණන් හදන්න :P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පෙළපාලිවල ඉස්සරහයන අය හිතන් ඉන්නේ ඔහොම තමයි ..අපිත් කැම්පස් කාලේ 500ක් විතර කිලෝමීටර එකකක් වත් දිගට ඇදෙනවා ....

    මේ විදිහට යන්නනම් මචන් ප්රිවර්ට් බස් එකකට වඩා හිරකරලා යවන්න ඕනි....තියෙනවනම් එහෙම යන වීඩියෝ එකක් පෙන්නනකො ....ලෝකේ වැඩිම පිරිසක් සහබාගි උනා කියලා රවට්ටන හදන්නේ කාවද ? අනිත් එවුන් 5000 යි 10000යි කියලා රවට්ටන හදන්නේ කාවද?

    මිනිස්සු රවට්ටනවා තමා මූම කියන මේ ගානත් බලහන්කෝ

    ආණ්ඩුවේ සම මාධ්ය ප්රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.
    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.
    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.
    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

    කට්ටියක් බොරු කියද්දි අනිත් කට්ටියටත් බොරු කියන්න වෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එකටනේ උඹලා ඉන්නේ ....:P එතකොට අපි එනවා ගණන් හදන්න :P:P
    එකනෙ කියන්නෙ, උඹ නිකන් නිදහස් මතධාරී සාධාරණ මනුස්සය වගේ හිටියට යටින් වෙන ගේමක් ගහන්නෙ :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මිනිස්සු රවට්ටනවා තමා මූම කියන මේ ගානත් බලහන්කෝ

    ආණ්ඩුවේ සම මාධ්ය ප්රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.
    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.
    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.
    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

    කට්ටියක් බොරු කියද්දි අනිත් කට්ටියටත් බොරු කියන්න වෙනව
    :eek::eek::eek:මේ මොකක්ද මේ සිද්දිය ....හිටපන් බලන්න මේ ගානත් හදලා බලමු ...ගම්මන්පිල එලකොල්ලෙක්නේ