ගණන් බලහන් පරණ වාහන වල

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,906
    2
    15,650
    113
    https://www.patpat.lk/vehicle?page=...y_name=&category=vehicle&search_txt=&sort_by=

    සාමාන්‍ය ජනයාට වහනයක් නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ

    ගණන් බලහන් පරණ වාහන වල
    එහෙම ලොකු අවුලක් මේවගෙ නෑ බං. උඹලට වෙලා තියෙන්නෙ ගෝටා හුකන්ඩ කලින් ගණන්වල ලෙවල් එකෙන් හිතන එක. එහෙම හරි යන් නෑනෙ. රයිස් එක 250 යි චීස් කොත්තුව 400 යි, කිරිපිටි 400g රු. 320 යි කාලෙ වාහනවල තිබ්බ ගණන් එක්ක බලද්දි තමයි වැඩියි කියල හිතෙන්නෙ.

    හැබැයි අද වෙද්දි එ‍් ගණන් සේරම 2 - 2.5 වෙලානෙ. හැබැයි වාහනවල වයසින් බැලුවොත් අවුරුදු දෙකක්වත් වැඩි වෙලා නෑ. ඉතින් එහෙම බැලුවොත් අ‍ැත්තටම ඔය ගණන් සාධාරණයි කියන්න පුළුවන්.

    හොඳම ක්‍රමය අර මේ ලඟදි එකෙක් එංගලන්තෙ පඩියෙන් කන්ඩ පුළුවන් චිකන් කිලෝ ගැන දාලා තිබුණෙ. අන්න එ‍් ක්‍රමයට වාහනේ විකුණලා කන්ඩ බොන්ඩ පුළුවන් කොත්තු රයිස් කිරිපිටි කිලෝ ගාණ වගේ දෙයක් බලහන්. එතකොට තේරෙයි වාහන ලාබයි කියලා. 👍
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    Micro nam ganna bayai bun klain mage laga tibba alto eka wikka.. Ekarala honda ekak hambune maruti800 ekak dan use karanne ada panda 2015 1st owner ekak tibba 18000km duwapu bayai ganna panda eka chatr kiyanwa hamoma
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,757
    113
    In Your Heart
    hoda condition ekk hoyanawa kiyanne ithin lesi wedak neme


    waahanayak padala nathi etek nam aasawata ganawa ban , ganan adu wenakn hitiyoth thamange kiyala waahanayak padinna wenne na.
    ------ Post added on Jan 13, 2024 at 2:42 PM
    Mage system eka machan gana wadi unath unregister,brand new ganne.. local cariyo pada arapu seat thiyena wahana loku ganakata aran therumak na anika 90% wage wahana hariyata maintain karalath na ..

    Danata mage 2k thiyenawa. A nisa ithin hadissiyak na
     
    • Like
    Reactions: Colours