https://www.patpat.lk/vehicle?page=...y_name=&category=vehicle&search_txt=&sort_by=
සාමාන්‍ය ජනයාට වහනයක් නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ
ගණන් බලහන් පරණ වාහන වල
සාමාන්‍ය ජනයාට වහනයක් නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ
ගණන් බලහන් පරණ වාහන වල
Mona baila gehuwath onna othanadi ganna kena gannawa.. mama nam loweth gan na ..watinne nam na tamari eth ban waahanayak gannama ona ekaa gannawa .
meka watinawa condition hndai namwatinne nam na tamari eth ban waahanayak gannama ona ekaa gannawa .
waahanayak padala nathi etek nam aasawata ganawa ban , ganan adu wenakn hitiyoth thamange kiyala waahanayak padinna wenne na.Mona baila gehuwath onna othanadi ganna kena gannawa.. mama nam loweth gan na ..
PREMIO 200laks
![]()
![]()
එහෙම ලොකු අවුලක් මේවගෙ නෑ බං. උඹලට වෙලා තියෙන්නෙ ගෝටා හුකන්ඩ කලින් ගණන්වල ලෙවල් එකෙන් හිතන එක. එහෙම හරි යන් නෑනෙ. රයිස් එක 250 යි චීස් කොත්තුව 400 යි, කිරිපිටි 400g රු. 320 යි කාලෙ වාහනවල තිබ්බ ගණන් එක්ක බලද්දි තමයි වැඩියි කියල හිතෙන්නෙ.https://www.patpat.lk/vehicle?page=...y_name=&category=vehicle&search_txt=&sort_by=
සාමාන්‍ය ජනයාට වහනයක් නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ
ගණන් බලහන් පරණ වාහන වල
Mage system eka machan gana wadi unath unregister,brand new ganne.. local cariyo pada arapu seat thiyena wahana loku ganakata aran therumak na anika 90% wage wahana hariyata maintain karalath na ..hoda condition ekk hoyanawa kiyanne ithin lesi wedak neme
waahanayak padala nathi etek nam aasawata ganawa ban , ganan adu wenakn hitiyoth thamange kiyala waahanayak padinna wenne na.
------ Post added on Jan 13, 2024 at 2:42 PM