ගණන් වැඩ්ඩෝ වර

prabo22

Well-known member
  • May 25, 2010
    12,621
    1,560
    113
    mudalalige salli walin 800 k denwa ganita ithuru
    ganigen labuna 1000 k hora so 1000 kuth padui so total 1800
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,621
    1,560
    113
    :lol: wikunapu baduwe ganath ekathu karapuwama 2000 yi,, eth ithin baduwa kade miniha keeyatada gaththada danne nane,, e nhinda meka gon prashnayak :yes:
     

    Epsilon

    Member
    Feb 23, 2015
    8
    1
    0
    උත්තරය 1000 යි. මුදලාලිට රු. 200 ක් වටිනා බඩුව නැතිවෙනවට අමතරව තව රු. 800 ක් අනිත් මුදලාලිට දෙන්න වෙනවා.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    1000 i paduwa. Meke inna un deela thiyena uththara dakkama ahawal thanenuth hina yanawa. Puduma ganan hadili hadala uththara denne. :P
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ගනුදෙනුවට පෙර:

    A කඩේ මුදලාලි : Rs. 200 (භාණ්ඩය ) + 1000

    ගෑනි : 0

    B කඩේ මුදලාලි : Rs. 1000


    ගනුදෙනුවෙන් පසුව:


    A කඩේ මුදලාලි ළඟ ඇති මුදල = ඇත්ත රුපියල් 1000 න් ඉතිරි වූ රුපියල් 200 ( භාණ්ඩයේ වටිනාකම )

    A කඩේ මුදලාලිට වියදම් වූ මුදල = B කඩේ මුදලාලිට දුන් මුදල (Rs. 1000)

    ගැහැණිය උපයා ගත් මුදල : Rs. 200 ( භාණ්ඩය) + Rs. 800 (ඉතිරි සල්ලි)

    B කඩේ මුදලාලි : වියදම් වූ 1000 ආපසු ලබා ගත්තේය. ලාභයක් නැත.


    A කඩේ මුදලාලිට වූ පාඩුව : Rs. 1000


    ඒ 1000 කෝ ? ඇයි අර ගෑනි අරං ගියේ!
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • උත්තරේ එන්නෙ 1000යි තමයි.

    A මුදලාලි 1000ක් B මුදලාලිගෙන් මාරු කරගෙන 200ක් ලග තියාගෙන 800ක් ගෑනිට දෙනව. එතකොට එයාගෙ භාණ්ඩෙට ලැබිය යුතු ගාන වන රු.200 කවර්. 800 යන්නෙ B මුදලාලිගෙන්. ඊට පස්සෙ B මුදලාලි අර හොර 1000 වෙනුවට හොද 1000ක් A මුදලාලිගෙන් ගන්නව. එතකොට A මුදලාලිගෙ ඇත්තම පාඩුව රු 1000යි. ඕක ගණනය කරන්න ලේසිම විදිය ගෑනිට වෙච්ච ලාභය සමාන වෙනව උන පාඩුවට. (ගෑනිට රු 200ක් වටින භාණ්ඩෙකුයි තව අමතරව රු 800කුයි ලැබුන.)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    A මුදලාලි ගාව සල්ලි සත 5ක් වත් නෑ කියමුකො.
    ගෑනි හොර 1000 දුන්නහම A මුදලාලි B මුදලාලිට ඒ 1000 දීලා මාරු 1000ක් ඇන්න එනවා.
    ඒ 1000න් 800ක් අර ගෑනිට දෙනවා ඉතුරු. රුපියල් 200ක් A මුදලාලි කඩේ ලාච්චුවට දානවා.

    දැං A මුදලාලි ගාව රුපියල් 200ක් තියනවා.
    B මුදලාලි ඇවිත් හොර 1000දීලා 1000ක් ඉල්ලනවා A මුදලාලිගෙන්.
    A මුදලාලි ගාව රුපියල් 200යි තියෙන්නෙ. ඒක නිසා පොර බැංකුවට ගිහිං රුපියල් 800ක් අරන් කඩේ ලාච්චුවෙ තිබ්බ 200ත් එකතු කරලා B මුදලාලිට 1000ක්දෙනවා.

    බැංකුවෙන් ගත්ත 800යි බඩුවෙ වටිනාකමයි A මුදලාලිට පාඩුයි.

    800+200 = 1000
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තවම කීයක් වත් පාඩු නෑ...
    හොර 1000 කාට හරි දුන්නොත් වැඩේ ගොඩ. දීගන්න බැරි උනොත් 1000 ක් විතරයි පාඩු
     
    Last edited:

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    තවම කීයක් වත් පාඩු නෑ...
    හොර 1000 කාට හරි දුන්නොත් වැඩේ ගොඩ. දීගන්න බැරි උනොත් 1000 ක් විතරයි පාඩු

    සහතික ඇත්ත.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හොරනෝට්ටුවට සාමාන්‍යයෙන් හිලවු කරන්නෙ නෑ නේ. ඒ කියන්නෙ හොර නෝට්ටුවක් රු1 ක් වත් වටින්නෙ නෑනෙ. A මුදලාලි කිවුවොත් ඹ්ට මං හොඳ නෝට්ටුවක් දුන්නෙ කියල එතකොට හොර නෝට්ටුවෙ වටිනා කම රු X/=

    පාඩුව=X+200​
     
    Last edited: