ඉතිං බං ඉතුරු වෙච්චි දෙසීය බඩු වල අලාබෙට කැපෙනවනේ..
ඔව්.. පාඩුව වෙන්නේ අනිත් මුදලාලිය අරන් යන 1000යි ගෑනිට දුන්න 800යි විතරයි...

ඉතිං බං ඉතුරු වෙච්චි දෙසීය බඩු වල අලාබෙට කැපෙනවනේ..

ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. ගෑනි බඩු ගත්තෙ රුපියල් දෙසීයක.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් අටසීයක් ගෑනිට දීලා දෙසීයක් තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර දෙසීයට තව අටසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. ඒක ආයෙ ප්‍රයෝජනයට ගන්න බෑනේ..

ඔව්.. පාඩුව වෙන්නේ අනිත් මුදලාලිය අරන් යන 1000යි ගෑනිට දුන්න 800යි විතරයි...![]()
අල්ලපු කඩේ එකා අරන් යන්නේ ඌ මුදලාලිට දුන්න 1000. එහෙම නැතුව මුදලාලිට අයිති 1000ක් නෙමෙයි.
අනික ගෑනිට දුන්න 200 වටින බඩු වල වටිනාකම ඔයා ගණන් කරල නෑ.
ඒ 1000 මුදලාලිය ගාව තියෙන්නේ කොහොමද? එකෙන් 800ක් නේ ගැනිට දෙන්නේ... ?
ඉතින් එකට තමයි පාඩු වෙනවා කියන්නේ.
ඒ දුන්න 800යි, රු200 ක බඩුයි.
එකතුව රු 1000
දැන් බන් 800යි 200යි පාඩුයි නේ.. එක හරි... අනිත් මුදලාලියට දෙන්න අපේ එක ගාව තව 1000ක් නෑනේ... එක දෙන්න වෙන්නේ අතින්..
දැන් බන් 800යි 200යි පාඩුයි නේ.. එක හරි... අනිත් මුදලාලියට දෙන්න අපේ එක ගාව තව 1000ක් නෑනේ... එක දෙන්න වෙන්නේ අතින්..

සරලව කියන්නද
මුදලාලි ලග සන්තකේටම තිබ්බෙ රුපියල් 800 ලාච්ච්චුවෙ
රුපියල් 200 බඩුවක් වික්කා.. ගෑනි 1000 දුන්නා.. ගෑනිට අර 800 ඉතුරු දුන්නා..
දැන් මුදලාලි ලග දාහක් තියනව..
ටික වෙලාවකින් මුදලාලි දාහ දිහා බැලුවාම උකනව හොර සල්ලියක්.. කෙලින්ම දාහක් පාඩුයි නෙ..
ඉතින් මූට හිතෙනව.. මොකාට හරි කියල මාරු කර ගත්ත නම් ගොඩ කියල.. අනිත් කඩේට ගිහින් දාහ මාරුකරන් ඇවිත් හෙන සතුටෙන් ඉන්නව හොක් හොක් ගගා..
ටික වෙලාවකින් අර එහා කඩේ එකා ඇවිත් කැ@ වැඩ කරන්න එපා ඕයි කියල දාහ දීල උගෙ දාහ අරගෙන යනව.. අරූගෙ ප්ලැන වැරදුනා.. උගෙ ලග ආයෙත් අර පරණ දාහමයි තියෙන්නෙ..
ඔහොම හිතුවොත් තමයි ලේසී.. ඔය කතාවට ඔය B මුදලාලි ගෙන් වැඩක් නෑ කොටින්ම..
ඌව දාල තියෙන්නෙ මේ කුකුල්ලුන්ව කඩේ අරින්න

එතන 800යි, 200යි පාඩුව ඇති වෙන්නේ 1000ක් ආයිත් අල්ලපු කඩේ එකට දෙන නිසා. අල්ලපු කඩේ එකා ඒක හොර 1000ක් කියල දැනගත්තේ නැත්නම්, මුදලාලිට කිසි පාඩුවක් නෑනෙ? කට්ටියට වරදින්නේ ඔය එක පාඩුව දෙපාරක් ගණන් කරන නිසා.
ඔය 800 ඔරිගීනල් මුදලාලිගේ ලාච්චුවෙන් ගත්තනම් case එකක් නෑ... ඒ 800 අරුගෙන් මාරු කරන අපුවනම් තම case එක...

පැටියා;17951465 said:එලකිරියෙ ඉන්න බුද්ධිමතුන් ගොඩ දැක්කහම බඩත් කොර වුනා සිංහලයො![]()