ගණිකාවකට පෙම් බඳිමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ගණිකාවකට පෙම් බඳිමි

ගණිකාවකට පෙම් බඳිමි -

වෙනෙකෙකු සමග නිදියන
තවෙකෙකු සමග බුදින
අනෙකෙකු සමග රඟන
ඇය මගේ ඇය මගේ ඇය මගේ

පෙරුම් පෙරු අනාගත ජීවිතය
පුබුදුවාලන්න දුටු හීනය
පුබුදන්න වෙර ගන්න ළඳ බොළඳ
ඇය මගේ ඇය මගේ ඇය මගේ

ක්ෂිතිජයක එක්වෙන්න හිතාගෙන
දැන දැනම රළ පෙළේ මුරණ්ඩුව
සමුදුරෙන් පැන යන්න මොරදෙන
ඇය මගේ ඇය මගේ ඇය මගේ

- මාලන් විදානපතිරණ
 
Last edited:
  • Like
Reactions: Iron Monger

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕවා පරණ version බන්..:lol::lol::lol::lol::lol:

    wassane_heene.jpg
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    එල මචං මාලන්..


    ස්තුතියි හුඟාක්.වීදියේ රැජින කියලා එකකුත් ඇති.ඒකත් මේ වගේම එකක්.ඒත් වෙන විදිහක කතාවක්.බලලා පුළුවන් නම් කමෙන්ටුවක් දෙන්න