~~//...ගණිකාවක්‌ සමග.....!!!!!!!!!!!!

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඒ රටේ නම් මේක නීතිගත කරලා. රජයට බදු ගෙවන්නත් ඕනෙලු. මේවා දැකලා ආන්ඩුවට බදු වැඩිකරගන්න කියලා ගනිකා සේවය නීතිගත කරලා ගණිකා බද්දක් ඇතිකරයි ද දන්නේ නෑ. ඊට පස්සේ ගනිකා කටයුතු දෙපාර්තමේන්තුවක් , ගනිකා කටයුතු බාර ඇමති කෙනෙක් එහෙම ඉන්නත් බැරි නෑ



    ගනිකා කටයුතු බාර ඇමති :lol::lol::lol::lol::lol::lol:

    Kawda path karanne anduwen post ekata?