ගණිකාවක් වෙන්න ඔනි නම් රට යන්න

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඕක අලුත් දෙයක් නෙවේ ඕක ඔය විදිහටම දැන් දශක කීපයක් තිස්සේ වෙන්නේ.
ගොඩක් අය ඕක දැනගෙන යන්නේ.
ඇන ගහගෙන පුච්චගෙන එන එක අපි අහන්නේ අපි පොඩි කාලේ ඉඳන්.
ඉතින් අදටත් වෙනසක් නෑ නේ?
ගෙවල් වල වැඩට යන්න එපා!
ගියොත් වෙන්නේ ඕක විතරයි.