ගණිකාවන් ආක්‍රමණය කල Facebook marketplace එක

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වයිෆ්??
    ඔන්න දැක්කනේ බැදලත් ඉතින් පිට යනවා. :no: මිනිහ පිට නොයන්න තමාගේ හෙවනැල්ල වැටෙන්න තියාගන්න ඕනේ :cool:
     
    • Sad
    Reactions: Geshi95

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    වයිෆ්??
    Confused Shahs Of Sunset GIF
     
    • Haha
    Reactions: Geshi95

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571
    113
    ජීවිතේට ඔය වැඩවලදි සල්ලි හුවමාරුවක් කරන්න එපා. එතකොට අගයක් නෑ. කන බොන දෙයක් ගන්න එක, present එකක් ගෙනියන එක, වැඩේට උදව් වෙන දේකට වියදම් කරන එක, ගෙදර නැතිව පිට නම් room එකට ගෙවන එක අවුලක් නෑ. හැබැයි සල්ලි මාරු කරන්න එපා. එහෙම එන උන් හලපන්.

    එතකොට හම්බ කරන්න ගෑනි විකුණන කාලකන්නි නැතිව අ‍ැත්තටම fun එකක් ගන්න එන අය සෙට් වෙයි. මම නම් transport හැර මගෙ අතින් කිසිම වියදමක් කරන් නෑ. එහෙම වටිනාකමක් හදා ගන්න ටිකක් කල් යනවා හැබැයි. ඉතින් තමන් room එකට ගෙවලා, කන බොන දෙයක් අරන් වගේ හරි බලහන්. හැබැයි සල්ලි නම් direct ගෙවන්න එපා ජීවිතේට. 👍
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    එහෙම නම් වෙනවා අඩුයි.
    මම නම් අරන් යන්නේ කියපු ගාන විතරයි.
    ගොඩක් වෙලාවට කාර් එක ලග තියන ෆුඩ් සිටියකට වගේ දාල යන්නේ
    Watch එහෙම ගලවලා යන්නේ 😅
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕවා මොනවද දන්නෑ.. ගියාට පස්සෙ පර්ස් එකත් අරන් රත්තරන් බඩුත් ගලවගෙන ගහලා පාරෙ දාලා ගියොත් තමයි වැඩේ.. 😒😒
    Don't you worry....! They will handle it :rofl: btw yeah most of them might be scammers.
     
    • Wow
    Reactions: Geshi95

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඕවා මොනවද දන්නෑ.. ගියාට පස්සෙ පර්ස් එකත් අරන් රත්තරන් බඩුත් ගලවගෙන ගහලා පාරෙ දාලා ගියොත් තමයි වැඩේ.. 😒😒
    pissuda owata yanne
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    More than 30 different bacteria, viruses and parasites are transmitted through sex.

    Human papillomavirus (HPV), herpes, and syphilis are spread through
    skin-to-skin contact.
    Enjoyment eke last result eka meka thama hamotama guys.

    sooner or later.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ජීවිතේට ඔය වැඩවලදි සල්ලි හුවමාරුවක් කරන්න එපා. එතකොට අගයක් නෑ. කන බොන දෙයක් ගන්න එක, present එකක් ගෙනියන එක, වැඩේට උදව් වෙන දේකට වියදම් කරන එක, ගෙදර නැතිව පිට නම් room එකට ගෙවන එක අවුලක් නෑ. හැබැයි සල්ලි මාරු කරන්න එපා. එහෙම එන උන් හලපන්.

    එතකොට හම්බ කරන්න ගෑනි විකුණන කාලකන්නි නැතිව අ‍ැත්තටම fun එකක් ගන්න එන අය සෙට් වෙයි. මම නම් transport හැර මගෙ අතින් කිසිම වියදමක් කරන් නෑ. එහෙම වටිනාකමක් හදා ගන්න ටිකක් කල් යනවා හැබැයි. ඉතින් තමන් room එකට ගෙවලා, කන බොන දෙයක් අරන් වගේ හරි බලහන්. හැබැයි සල්ලි නම් direct ගෙවන්න එපා ජීවිතේට. 👍
    if-the-service-is-free-you-re-the-product
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උට්ටො මේක මායි වයිපුයි ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි.
    කතා කරනවා නම් අර බඩුව ගැන දාපන්
    උඹ අරම කරලා එනකම් wife වාහනේට වෙලා phone එක ඔබ ඔබ ඉන්නවා ද 😂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ජීවිතේට ඔය වැඩවලදි සල්ලි හුවමාරුවක් කරන්න එපා. එතකොට අගයක් නෑ. කන බොන දෙයක් ගන්න එක, present එකක් ගෙනියන එක, වැඩේට උදව් වෙන දේකට වියදම් කරන එක, ගෙදර නැතිව පිට නම් room එකට ගෙවන එක අවුලක් නෑ. හැබැයි සල්ලි මාරු කරන්න එපා. එහෙම එන උන් හලපන්.

    එතකොට හම්බ කරන්න ගෑනි විකුණන කාලකන්නි නැතිව අ‍ැත්තටම fun එකක් ගන්න එන අය සෙට් වෙයි. මම නම් transport හැර මගෙ අතින් කිසිම වියදමක් කරන් නෑ. එහෙම වටිනාකමක් හදා ගන්න ටිකක් කල් යනවා හැබැයි. ඉතින් තමන් room එකට ගෙවලා, කන බොන දෙයක් අරන් වගේ හරි බලහන්. හැබැයි සල්ලි නම් direct ගෙවන්න එපා ජීවිතේට. 👍
    උඹ මගුලක් කතා කරනව.

    මාකටප්ලේස් එකේ ඇඩ් දාල කස්ටො හොයන්නෙ තෑගි ගන්නද උට්ටො :angry:
     
    Sen-lu

    Well-known member
  • උඹ මගුලක් කතා කරනව.

    මාකටප්ලේස් එකේ ඇඩ් දාල කස්ටො හොයන්නෙ තෑගි ගන්නද උට්ටො :angry:
    ඉන්දරය කොහොමත් ගෑනු සම්බන්ධ දේවල් වලදි මමනම් වෙනස් මම පොර කියල පෙන්නන්න ක්‍රියේටිව් දේවල් කියන්න ගිහින් ඔයවගේ අංගවිකල උත්තර දෙනව ගනං ගන්න එපා 😂