අනේ දන්නා එකෙක් කියපල්ලකෝ ඉතින් කව්ද ඔය නිලියෝ කියල
mehema giyoth anagathe apita badu tamai mry karanna wenne
එක අනිවර්යි කෝ මුන් තාම නම් ලිස්ට් එක එවන්ඩ පරක්කුයි නේ බන්.
No No machan there r more than 20 actresses (with vary famous one)
නිලියො කියන්නෙ නම කිව්ව ගමන් හැමෝම දන්න ජනප්රිය අය.ඒත් මේ අය මෙගා නාට්යක විනාඩි 10 විතර රඟපාල නිලියො වෙච්ච අය.





