ගණිකා නිවසක ඇල්ලුවොත්.. රූම් එකට පැන්නොත්.. &#

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට ලග condom තියන් හිටියත් අල්ලනවද බන් ? මගේ පර්ස් එකේ කොයි වෙලෙත් කොන්ඩම් එකක් තියෙනවා .. නැත්නම් අනිවා බෑග් එකේ තියෙනවා . හදිස්සියෙවත් බෑග් එක චෙක් කලොත් එහම ?:shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ඉන්නේ කුහක සුචරිතවාදීන්. වටේ ඉන්න හෑම ගෑණීටම කෙලින්න ට්‍රයි කරන ගමන් රටටම බණ කියනවා. ගෑනුන්ට බනිනවා. ගණිකාවෝ විකුණනන්නේ තමන්ගේ දෙයක්. ඒ ගෑණු වෙන කාගෙවත් දෙයක් උදුර ගන්නේ නෑ. නීතියේ හෑටියට කරන්න බෑරි ගණිකා මඩම් පවත්වාගෙන යාම. ළමයි ඉස්කෝලේ දාගන්න ප්‍රින්සිපල්ට දෙනවා වගේ ඒවා වෑටෙන්නේ අල්ලස් යටතට. ඒවාට ගණිකා පනත යටතේ දඩුවම් කරන්න බෑ. බෑදපු ගෑණු වෙන මිනිස්සු එක්ක ගියා කියලා උන්ව හිරේ දාන්න , කපන්න කොටන්න බෑ. කරන්න පුලුවන් දේ දික්කසාද නඩු දාලා වෙන් වෙන එක. කොහොමත් පිට යන ගෑණු බෑදලා තියාගෙන මොකටද ලෙහලා ඈරියම ඉවරයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ මනුස්සයා කියන්නේ එහෙම කරා කියලා ගණිකාවක් විදිහට නීතිය ඉස්සරහා වරදකරුවෙක් වෙන්නේ නෑ කියලා.:rolleyes::rolleyes:
    උබ දන්නවද නීති විශාරදයන්ගේ මත වලටත් උසාවි වලදි යම් ප්‍රමාණයක අවධානයක් දෙනවා කියලා..:D
    ඌ කියන්න‍ේ ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. කියලා බන් ... එතන කියන්න‍‍ේ ගනිකාවක් වීම විතරක් න‍ෙව‍ෙයි බන් ඕනෑම අරමුනක් ගැනයි.

    ක‍ොහමත් උන් අත්අඩංගුවට පත්විය යුත්ත‍ේ ගනිකාවක් වීම නිසා න‍ෙව‍ෙයි අල්ලස් දීම හා ලබා ගැනීම යන පදනමින්...

    අදිකරනවල හිටිය හැම ග‍ොන්ලබ්බමා දුන් තීන්දු පසු අවස්ථාවක නඩුවකදී උදාහරනයට ගන්න‍ේ නෑ . දැන් පද්මිනී රනවක , ගිහාන් පිලපිටිය , කඩුව‍ෙල එකා දීපු තීන්දු උදාහරනයට ගත්ත‍ොත් ක‍ොහම ව‍ෙයිද ? ඔය නඩුකාරයන්ග‍ෙන් බහුතරයක් පට්ට ග‍ොන්නු. උන් තීන්දු ද‍ෙන්න‍ේ පුද්ගලීක කාරනා අනුව , තමුන්ග‍ේ කැමැත්ත අනුවයි තීන්දු ද‍ෙන්න‍ේ .. එහ‍ෙම න‍ොව‍ෙනවානම් එකම නඩු නිමිත්තට අවස්ථා ද‍ෙකකදී ව‍ෙනස් තීන්දු ලැබ‍ෙන්න‍ේ ක‍ොහමද ? අනික බන් උසාවිවල ඉන්න‍ෙත් ම‍ේ අපි ජීවත්වන සමාජය‍ේම ඉන්න චරිතම මිසක් අමුතු එව්න් න‍ෙව‍ෙයි .. උග‍ේ ආසාවන්ට විරුද්ධව ඌ තීන්දු ද‍ෙන්නෑ . දුන්න‍ොත් ද‍ෙන්න‍ේ අඩුම දඩුවම ...
     
    ඈත්ත. එහෙම සීන් එකකුත් තියෙනවා. කොහොම වුනත් ලන්කාවේ නීතිය නවන්න පුලුවන් කියනවනේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඌ කියන්න‍ේ ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. කියලා බන් ... එතන කියන්න‍‍ේ ගනිකාවක් වීම විතරක් න‍ෙව‍ෙයි බන් ඕනෑම අරමුනක් ගැනයි.

    ක‍ොහමත් උන් අත්අඩංගුවට පත්විය යුත්ත‍ේ ගනිකාවක් වීම නිසා න‍ෙව‍ෙයි අල්ලස් දීම හා ලබා ගැනීම යන පදනමින්...

    අදිකරනවල හිටිය හැම ග‍ොන්ලබ්බමා දුන් තීන්දු පසු අවස්ථාවක නඩුවකදී උදාහරනයට ගන්න‍ේ නෑ . දැන් පද්මිනී රනවක , ගිහාන් පිලපිටිය , කඩුව‍ෙල එකා දීපු තීන්දු උදාහරනයට ගත්ත‍ොත් ක‍ොහම ව‍ෙයිද ? ඔය නඩුකාරයන්ග‍ෙන් බහුතරයක් පට්ට ග‍ොන්නු. උන් තීන්දු ද‍ෙන්න‍ේ පුද්ගලීක කාරනා අනුව , තමුන්ග‍ේ කැමැත්ත අනුවයි තීන්දු ද‍ෙන්න‍ේ .. එහ‍ෙම න‍ොව‍ෙනවානම් එකම නඩු නිමිත්තට අවස්ථා ද‍ෙකකදී ව‍ෙනස් තීන්දු ලැබ‍ෙන්න‍ේ ක‍ොහමද ? අනික බන් උසාවිවල ඉන්න‍ෙත් ම‍ේ අපි ජීවත්වන සමාජය‍ේම ඉන්න චරිතම මිසක් අමුතු එව්න් න‍ෙව‍ෙයි .. උග‍ේ ආසාවන්ට විරුද්ධව ඌ තීන්දු ද‍ෙන්නෑ . දුන්න‍ොත් ද‍ෙන්න‍ේ අඩුම දඩුවම ...

    මචන් නීතිය අර්ථ නිරූපණය කරද්දි රීතියක් තියෙනවා සම වර්ගීය රීතිය කියලා..පොඩ්ඩක් හොයලා බලපන්කෝ.උදාහරණයක් විදිහට කියනව නම් බල්ලා, පූසා, හරකා යනාදී සතුන් කියලා තැනක දාලා තියෙනවා නම් ඒ යනාදී සතුන් කියන ගණයට කපුටා, ගිරවා අයිති වෙන්නේ නෑ.. ඒක රීතියක් නීතියේ යෙදෙන..මෙතනදිත් එහෙමයි මේ විනිසුරු දිගටම කියන්නේ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙවෙයි කියන එක..ඒකයි මම උබ මුලින්ම අල්ල ගත්ත පොයින්ට් එක වැලිඩ් නෑ කියලා කිව්වේ..මම හිතනවා මම කියපු පොයින්ට් එක උබට තේරෙන්න ඇති කියලා..:yes:

    උබ කියන දෙවෙනි එක හරි..උන්ව අත් අඩංගුවට ගන්නව නම් ගන්න ඕනි අල්ලස් දීම යටතට..:yes:

    අනිත් එක උබ තුන් වෙනියට කියලා තියෙන එක..:dull:
    ඔව්..ඒක ඇත්ත හැම තීන්දුවක්ම පිළිගන්න අධිකරණය බැදිලා නෑ.හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය හරි අභියාචනාධිකරණය හරි දීපු තීන්දුවක් පිළිගන්න පහළ අධිකරණයන් බැදිලා ඉන්නවා.ඒක වෙනම මාතෘකාවක්.:nerd:
    මම කලින් කිව්වේ නීතිවේදීන්ගේ මත අධිකරණය විසින් පිළිගන්නවා කියල...ජී එල් පීරීස් කවදාවත් උසාවියක නඩුවකට පෙනී ඉදලා නෑ ඒත් එයාගේ පොත්වල තියෙන කරුණු අධිකරණය සලකා බලනවා.හැබැයි අධිකරණය බැදිලා නෑ ඒවා පිළිගන්න.

    උබ බලාපොරොත්තු වෙන ආකාරයේ සර්ව සම්පූර්ණ නඩුකාරයො නම් කොයි රටේවත් හොයා ගන්න හම්බවෙන්නේ නෑ.ඕනිම රටක සාමාන්‍ය මිනිස්සු තමයි විභාග පාස් වෙලා විනිසුරුවරු වෙන්නේ..වැරදි තියෙන නඩුකාරයො ඇති ඒත් හැම එකාම ඒ මට්ටමට දාලා කතා කරන්න එපා..:growl:
    අනිත් එක ඉතින් අමාරුවෙන් විභාග පාස් කරලා දුක් විදලා එතනට ගියපු අය අමු ගොන්නු කියලා හිතනව නම් ඉතින් තවත් උබත් එක්ක කතා කරලා වැඩක් නෑ..එහෙනම් ලංකාවේ ඉන්න ඔක්කොම වෘත්තිකයෝ ගොන්නු වෙන්න ඕනී..:dull:

    අනික නඩු තීන්දුවක් දෙද්දි එක කරුණක් මත පදනම් වෙලා නඩු තීන්දුවක් දෙන්න බෑ..උබ ඔය කියන පෞද්ගලික මත උඩ නඩු තීන්දු දෙන්න නම් අමාරුයි.පොඩ්ඩක් ගූගල් සර්ච් කරලා නඩු තීන්දු ටිකක් අරගෙන කියවන්කෝ එතකොට තේරෙයි..අනික ලංකාවේ ගොඩාක් දේවල් වලට සම්මත උන නීති පනත් තියෙනවා..එතකොට ජජ්ලට ඕනි විදිහට තීන්දු දෙන්න බෑ පනත් වලින්ම දෙන්න ඕනි දඩුවම මොකක්ද දඩය මොකක්ද කියලා දක්වලා තියෙනවා..හිරු එකේ ප්‍රවෘත්ති බලලා ඒ මත හැම නඩුකාරයම එකයි කියලා හිතන්න එපා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගණිකා සේවය නීතිගත කරනවානම් ඕක පාලනය කරන්න පුළුවන්
    නීතියේ රාමුවට ගන්නේ නැති හැමදේම නීතියේ පාලනයෙන් ගිලිහෙනවා

    ගණිකා සේවය නීතිවිරෝදී වෙන එකෙන් වෙන කිසිම හොඳක් නැහැ
    එත් නීතිගත කරන එකෙන් ගොඩක් හොඳ දේවල් වෙනවා

    සමාජ රෝග බෝවෙන්නේ නැහැ සති දෙකකට සැරයක් වත් හැම බඩුවම medical ගන්න ඕන

    අවුරුදු 21ට අඩු අයට ඇතුල් වෙන්න බැහැ පොඩි එවුන් ටික බේරගන්න පුළුවන්.

    නීතිගත කරාට පස්සේ ඕව කවුරුවත් හොරට කරලා හිරේ යන්න කැමති නැහැ

    අපරාද අඩු කරගන්න පුළුවන් පාතාලේත් එක්ක බැඳුනු ඒවා තමයි කුඩුයි බඩුයි

    දැන් තියෙන spa වැහෙනවා හරියට ක්‍රමයට කරන spa විතරක් ඉතුරුවෙයි

    අංගවිකල අයට වයසක අයට හමුදාවේ අයට එහෙම සල්ලි ගෙවල සේවය ගන්න පුළුවන්

    සමාජයේ ස්ත්‍රී දුෂණ අඩු වෙනවා මිනිස්සු මානසිකව ලෙඩ අඩු වෙනවා සිය දිවි නසාගැනීම් අඩු වෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha

    අවුරුදු 21ට අඩු අයට ඇතුල් වෙන්න බැහැ පොඩි එවුන් ටික බේරගන්න පුළුවන්.
    නීතිගත කරාට පස්සේ ඕව කවුරුවත් හොරට කරලා හිරේ යන්න කැමති නැහැ
    Please read demand and supply.. :(

    arakku nithi gatha rate hora arakku wikunannema nadda. hora NIC hadennema nadda.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Please read demand and supply.. :(

    arakku nithi gatha rate hora arakku wikunannema nadda. hora NIC hadennema nadda.

    හොඳම උදාහරණෙ spa වලට පොඩි එවුන් ඇතුලට වත් ගන්නේ නැහැ. එත් බඩු ගහන්න පුළුවන් අවුරුදු 15 එකාටත්. බඩුවක් වෙන්න පුළුවන් අවුරුදු 13 කෙල්ලටත්.

    අරක්කු තහනම් කරොත් කොහොම හදයිද අරක්කු. හොරට අරක්කු හදනවා අඩුයි ගොඩක් ලංකාවේ.

    සම්පුර්නයෙක් කිසිම දෙයක් නැති කරන්න බැහැ. එත් කුඩු විකුණන එවුන් ඉන්න රටේ බඩු වලට නීති දාල නවත්තන්න පුළුවන් කියල හිතනවනම් එක විහිළුවක්.

    අනිත් එක බඩු අහුවෙන්නේ පාරේ ඉන්න එවුන් විතරයි hotel එකක මොනවා කරත් අල්ලන්න බැහැ කොල්ලයි බඩුවයි දෙකම කිව්වොත් සල්ලි වලට නෙවෙයි ඉන්නේ කියල පොලිසියෙන් මොනවා කරන්නද :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    එල මචං මේ වගේ ලංකාවේ නිතිය ගැන තව පොස්ට් දාපන්කෝ
    නොදන්නාකම හින්දා පොලිසියට ගොඩක් එවුන් බයයි ලංකාවේ