Policiye inna huttige putalata oya lipiya denna ona...oya pakayala hitanne couple ekak athin allagena hitiyath hikuwa kiyala...issellama policiye naki ballo tika wedi tiyala iwarayak karanna ona
උන්ගෙත් අසහනය.
.මුන්ගෙත් අසහනය 

ඌ කියන්නේ ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. කියලා බන් ... එතන කියන්නේ ගනිකාවක් වීම විතරක් නෙවෙයි බන් ඕනෑම අරමුනක් ගැනයි.ඒ මනුස්සයා කියන්නේ එහෙම කරා කියලා ගණිකාවක් විදිහට නීතිය ඉස්සරහා වරදකරුවෙක් වෙන්නේ නෑ කියලා.
උබ දන්නවද නීති විශාරදයන්ගේ මත වලටත් උසාවි වලදි යම් ප්‍රමාණයක අවධානයක් දෙනවා කියලා..![]()
ඌ කියන්නේ ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. කියලා බන් ... එතන කියන්නේ ගනිකාවක් වීම විතරක් නෙවෙයි බන් ඕනෑම අරමුනක් ගැනයි.
කොහමත් උන් අත්අඩංගුවට පත්විය යුත්තේ ගනිකාවක් වීම නිසා නෙවෙයි අල්ලස් දීම හා ලබා ගැනීම යන පදනමින්...
අදිකරනවල හිටිය හැම ගොන්ලබ්බමා දුන් තීන්දු පසු අවස්ථාවක නඩුවකදී උදාහරනයට ගන්නේ නෑ . දැන් පද්මිනී රනවක , ගිහාන් පිලපිටිය , කඩුවෙල එකා දීපු තීන්දු උදාහරනයට ගත්තොත් කොහම වෙයිද ? ඔය නඩුකාරයන්ගෙන් බහුතරයක් පට්ට ගොන්නු. උන් තීන්දු දෙන්නේ පුද්ගලීක කාරනා අනුව , තමුන්ගේ කැමැත්ත අනුවයි තීන්දු දෙන්නේ .. එහෙම නොවෙනවානම් එකම නඩු නිමිත්තට අවස්ථා දෙකකදී වෙනස් තීන්දු ලැබෙන්නේ කොහමද ? අනික බන් උසාවිවල ඉන්නෙත් මේ අපි ජීවත්වන සමාජයේම ඉන්න චරිතම මිසක් අමුතු එව්න් නෙවෙයි .. උගේ ආසාවන්ට විරුද්ධව ඌ තීන්දු දෙන්නෑ . දුන්නොත් දෙන්නේ අඩුම දඩුවම ...

Please read demand and supply..
අවුරුදු 21ට අඩු අයට ඇතුල් වෙන්න බැහැ පොඩි එවුන් ටික බේරගන්න පුළුවන්.
නීතිගත කරාට පස්සේ ඕව කවුරුවත් හොරට කරලා හිරේ යන්න කැමති නැහැ
Please read demand and supply..![]()
arakku nithi gatha rate hora arakku wikunannema nadda. hora NIC hadennema nadda.