ගණිකා ව්‍යාපාරයේ යෙදුනු ලංකාවේ නිලියන් ද

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නිලියෝ කීවට වේදිකා නාට්ටියක වගේ රගපාල ඇති බං..මුන්ගේ හිට්ස් වැඩි කර ගන්න නිලියෝ නිලියෝ ගානවා :lol:

මුනුත් ගානක් හොයනව උන්ව අල්ලල දීල රේසර් ඇඩ් දදා...
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
lankawe Thailand wage legal karoth Thailand walata wada hapan wei ne ban.thai,russia,china,india okoma un mehe ei:cool:aye ithin pissan kotuwak wei.
 

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මුන්ටත් වෙන වැඩ නෑ .... රටේ කෝටි ගණන් හොර කනවා.... අපරාධ වෙනවා... ගණිකා වුර්තිය තමයි හරිම ලොකුම අපරාදේ.... ඕව ගහන්න ගිය ලොකුපොරක්වත් අල්ලගත්තනම් කමක් නෑ .. මේ අසරණ උන්ට හරි පාට් .....​
    :nerd::nerd::nerd:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්තම කිව්වොත් මේක ජෛව විවිධත්වයට හානි විමක් වනන්තරේ ලොකු සතා පොඩි සතාව මරාගෙන කනවා බඩගිනි වුනත් සිංයා තනකොල කන්නේ නැහැ, මූවා පසුපස එලවන් යන සිංහයා ව අපි නැවත්තුවොත් උ උගේ බඩගිනන්ට වෙන මුවෙක් පස්සේ යනවා අර මුවත් ටික කලකින් වර්ගයා බෝ කරලා හරි තව සතෙක්ට ගොදුරු වෙනවා මුන් කරන්නේ මේ සිස්ටම් එක වෙන්ස් කරන එක නේ බන් , හොද වැඩේ ඔක්කොටම මම යාලුවෝ ගවත් අදුරන කන්ටැක් ඔන තරම් තියෙනව ගංජා පොට් ඔන තරම් දන්නවා එත් අවලට යන්න කොල් කරනන් පුලුවන් බඩුවක් නම් නම කිව්වට වැඩක් නැහැ එයාට කොල් ගනන් කියනන් මම දන්නේ නැහැ කියනවා, ගංජා පොට් එකට නම් අනිවා යාලුවා එකන් යන්න ම ඔන මොකද හන්දියේ කඩේ ලූස් තේ කොල බොතලේ නේ සීයේ කැලි ගහලා තියෙන්නේ ලොල් , මහන්සි වෙලා මසේ අන්තිමට පඩි අරන් කටට රහට වෙන හොලයකින් හිතේ හැදියට කනන් තියෙන චාන්ස් එකනේ නැති කරන්නේ අනේ අම්මපා .



    ලදුනේ...... ලදුනේ...
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
    දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
    නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ

    තෙල් මල් ගෙන දෝත පුරා...
    මුනි කුටියට පියමන් වන..
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ

    බුදුන් දැක නිවන් දකින්..
    දෙවුලොව යන පාර අහන්
    ඔබද පටාචාවකි..
    ඔබද කිසා ගෝතමියකි


    පිරිමින්ගේ පාප කඳට දෝෂ විදින ලදුනේ..
    අදුරේ පව් කරන දනා...එලියේ රවන ලදුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ...............


    මේ රතුපාට කැල්ලේන් කියන්නේ මචං එයලාට කියලා ජිවිතයක් තියෙනව බඩුවක් ගහනන් සෙට් වුනොත් පොඩ්ඩක් අහපන් එකිගේ විස්තර එක දුක්බර කතාවක් තියෙන්නේ , සිංගෝ ගිහින් තියෙන එකෙක් ගෙලාන් වල දියෙනවා සිංහල කැලි ගහන වලවල් මම අදුරාන අයියා කෙනෙක් ගේ අදුරන කන්ටැක් එකකින් මාත් කලයක් බැස්සා එහේ ගිහින් , ලංකාවේ උන්ට ලංකාවේ උන් දෙන්නේ නැහැ, එකේ ඉන්න අයියා අදුරන නිසා මත් ෆිට් වුනා උන්ගේ ජිවිතේ අමුතු කාතවක් බන් දුකයි අවුරුදු 17 කැලි බහිනවා හරිම හොදයි . මාස 3 විසිනින් දලා අය ඔන්ලයින් මැලෙසියා ඇප්ලයි කරලා එහේ සතියක් විසිට් දලා අය එනවා එහෙ ඉදන් සිංගෝ මාස 3ක් ඔක්කොම මාස 6ක් අදිනවා , දවසට අනිවා එක කෙල්ලේක් ඇවරෙජ් එක 30 පනිනවා අනිවාරයෙන් 3000 පටි ගන්නේ ලංකාවෙන්, ගෙවල් වලගිහින් හොදට සල්ලි වියදම් කරන්වා හොදට ඉගෙන ගත්ත පොඩි කෙල්ලෝ බහින්නේ , හිතා ගන්නවත් බැහැ, එ එයලාගේ ජිවිතේ අයලාගේ ටාර්ගට් එක ඉගෙන ගන්න ලමයාට හොදට සලකනන් , ගෙවල් බාගෙට නම් එවා හදාගනන් , ඔන්න ඔකයි ජිවිතේ
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,185
    590
    113
    Dubai
    කවුදෑ බන් මේ නිලියෝ??? වේදිකා, සිනමා, රූපවාහිනී, වගේ මොන නිලියොද? :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් උන් නිළියො, මොඩ්ල්ඩ්සා වෙන්න දඟලන්නෙ ඕකට තමා.. එතකොට ගණන් ඉස්සුවහැකිනේ..:lol:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    neth fm ballanta hena gahapiya..inna badu tika allala dunnama meke inna ewun gahanne balumgala karana unge ammalatada?

    Sirawata mona reddak da bung inna gonnu tika okkoma ussanawa. Eta passe methana rape kara rape kara kiyala marenna hadanwa. Yako lankawe minissunta me wage awasahyathawak wath nadda? Kawru hari mekata asahanaya kiyanawa nam man hithanne uge mokak hari awulak thiyenwa.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,367
    16,050
    113
    Colombo
    ඔය ෆීල්ඩ් එකට ගොඩක්ම එන්නේ ගමේ ඉඳන් ඇවිත් පොෂ් උන කෙල්ලෝ බන්..උන්ව දැක්ක ගමන් තේරෙනවා

    :(:(:(:(:(:(
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නිලියෝ කීවට වේදිකා නාට්ටියක වගේ රගපාල ඇති බං..මුන්ගේ හිට්ස් වැඩි කර ගන්න නිලියෝ නිලියෝ ගානවා :lol:
    නිලියො කිව්වට මුං පොඩිකාලෙ මොන්ටිසෝරි concert එකේ සිංදු වලට නටපු වේදිකා නාට්‍ය නිලියො වෙන්න ඇති බන්.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,367
    16,050
    113
    Colombo
    දැන් ලංකාවේ පඳුරකට ගැහුවත් නිලියෝ........

    ඉස්සර නිලියෝ බඩු උනා ......දැන් බඩු නිලියෝ වෙලා




    :sorry::sorry::sorry: