ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනා කෙරේ..

උබල මොකද කියන්නේ ?

  • නීතිගත කරන්න ඕනේ

  • නීතිගත කරන්න එපා

  • කරත් එකයි , නැතත් එකයි


Results are only viewable after voting.

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි.

    අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තිය නීති ගත කලහොත් පමණක් බවයි.

    එනිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදාල නීති සම්පාදනය කළ යුතු බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් වුවත් ශ්‍රී ලංකාව සමාජ ප්‍රතිසංස්කරණ වලට අවතීර්ණ විය යුතු කාලය පැමිණ ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කළේය.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අනිවාර්‍යෙන් නීතිගත කල යුතුයි! :yes::cool:
    දැනටත් කෙරීගෙන යනවා ඕක කොයි තරම් තහනම් උනත්.
    පොලීසිය සහ වැටලීම් වලට එන නිලදාරීන් මුදල් නොගෙවා තමගෙ වැඩේ කරගන්නවා මේක දැනට තහනම් දෙයක් නිසා. සහ සේවයේ නිරත වන සහෝදරියන්ට විවිද හින්සා පීඩා වලට ලක් වෙන්න වෙලා තියෙනවා!

    මේකට විරුද්ද වෙන අය , ගොඩක් බයෙන් ඉන්නෙ තමන්ගෙ අක්කා ,නන්ගි ,අම්මා හෝ බිරිද , මේක නීතිගත කරපු ගමන් ගණිකා සේවා ලබා දීම ආරම්බ කරයි කියලා. :baffled: ඔවුන්ගේ තර්කයට අනුව ඔවුන්ගේ පවුලේ අය ගනීකාවන් නොවී ඉන්න එකම හේතුව ලන්කාවෙ ගණිකා සේවාව නීතිගත නොවීම.:baffled:

    බුදු දහමට අනුවද ගණිකා සේවා සැපයිම සහ ලබා ගැනීම "කාමයේ වරදවා හැසීරීමට" අයිති වෙන්නෙ නෑ.

    ගණිකා සේවාවට විරුද්දව හඩනගන්න රෙදි කරට අරන් එන අපේ උපාසක මහත්තුරු නෝනලා , පන්සලේදි සාමනේර නමකට ලින්ගික හිරිහැරයක් උනාම දැකලත් නොදැක්කා වගේ ඉන්නවා. උන් ගරු කරන්නෙ සිවුරටලු නෙ. සිවුර ඇදන් මොනවා කලත් කමක් නෑලු,ඒවට විරුද්ද උනොත් සාසනේ විනාස වෙයිලු. තකේ පර්ක .
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pay Day Money GIF by Hello All
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    කරන්න ඕනේ, මේ ආර්ථික තත්වෙ එක්ක ගොඩක් අය ගණිකාවන් වෙනව , ඒක කුටුම්බ ආර්ථිකයට හොදයි
     
    • Like
    Reactions: King_Sajith

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @Casinoboy නගින් නැති උනාට කමක් නෑ Join වෙයන්
    උබේ අම්මා බ‌ෝගහ යට ඉදලා දුවද්දි තමයි බල්ලෝ මට හමු උනේ :lol: හ‌ොද නැද්ද ප‌ොන්නයෝ නීති ගත කරන ඒක ? නැත්නම් ත‌ොපි වගේ ජාතකේ අවුල් උන් තැන තැන ඉපදෙනවා. උබලගෙ පොන්න සීන් ඒකත් නීති ගත කරන්න ඔන.:lol:
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    උබේ අම්මා බ‌ෝගහ යට ඉදලා දුවද්දි තමයි බල්ලෝ මට හමු උනේ :lol: හ‌ොද නැද්ද ප‌ොන්නයෝ නීති ගත කරන ඒක ? උබලගෙ ක‌ොල්ල‌ො ගැහිලත් නීති ගත කරන්න ඔන.:lol:
    ආ කරවල පොන්නය උබ ආවද ? දැන්වත් නගිනවද පොඩ්ඩක් හරි ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙච්චර කාලෙකට ගණිකා වෘතිය කරලා නඩු දාපු, දඩ ගහපු, හිරිහැර කරලා ලැජ්ජා කරපු හැමෝටම වන්දියක් ගෙවනව නම් විතරක් කැමතියි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    හොරෙන් හොරෙන් කරනවා කියල තමන්ගේ මිනිස්සු දැනට යන්නේ නෑ වගේ තමයි නීතිගත උනා කියලා වෙනසක් නෑ...

    ලෙඩරෝග පිලිබඳ මනා දැනුමක් දීලා ඔය වැඩේ කරන් ගියාම මොකෝ වෙන්නේ...


    අපි බලමු

    පැපිලියානේ දොඩම්පහල මැඩ්ල්ලේ වගේ කොටුවේ වගේ පැති නියෝජයන කරමින් සම්මා වොයිස් සෙට් එකට මේකට දක්වන ප්‍රතිචරේ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොරෙන් හොරෙන් කරනවා කියල තමන්ගේ මිනිස්සු දැනට යන්නේ නෑ වගේ තමයි නීතිගත උනා කියලා වෙනසක් නෑ...

    ලෙඩරෝග පිලිබඳ මනා දැනුමක් දීලා ඔය වැඩේ කරන් ගියාම මොකෝ වෙන්නේ... 2
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගනිකා..
    ගංජා...
    ගනිකා...
    ගංජා...
    ගනිකා..
    ගංජා...
    ගනිකා...
    ගංජා...
    ගනිකා..
    ගංජා...
    ගනිකා...
    ගංජා...
    ගනිකා..
    ගංජා...
    ගනිකා...
    ගංජා...
     
    • Haha
    Reactions: Any.key and Cypress

    Similar threads