ගණිකා වෘත්තිය නීතිගත කරන්න

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලීමක්

    ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි දකුණු පළාත් සභාවේ සංධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා දකුණු පළාත් සභාව මගින් ආර්ථක සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කරයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිස් සොයාගත නොහැකි නම් විදෙස් වලින් එවැනි අය ගෙන්වා ගත යුතුයැයි ද ඔහු යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ දැනටම හතළිස් දහසක් පමණ ගණිකාවන් සිටින බව ඔහු පවසයි. සංචාරක ව්‍යාපාරයේ එස් තුන සංකල්පය වන මුහුද හා හිරුඑළියට තම යෝජනාව ද ඇතුළු වන බව කියන ඔහු පළාත් සභා අරමුදලින් මෑත දී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බව ඔහු කීවේය.
    :lol:

    Source
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    meka dan baudda ratakda ?

    machan Thailand kiyaneth bawddha ratak 90% bawdhayo eath ae rate ganika sewanaya nithigatha karala thiyenne,godak thai tharuna ganikawo uni study karana ganu lamai ae lamai uni fee hoya ganne ganika sewanaye yedila.hama deyak dihama rinathmakawa balanna epa danathmaka widiyata balanna,agama haema detama patalawa gannath epa :no:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    ඇයි උගෙ පවුලේ සුදුසු කම් තියෙන උන් ඉන්නවද දන්නේ නෑ.. (උගෙ ගැණි අමමා දුව එහෙම). අහිංසක දුප්පත් කෙල්ලෝ ටිකත් අනාත කරන්න හඳන්නේ.... :frown::frown::frown::frown::frown: