ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි - හරිනි අමරසූරිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.


    ස්වාධීන රූපවාහිනී පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඔ්නෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.


    එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඒක නීතිගත කරලා මදි, අනිවාර්ය STD එහෙම දාන්න ඕන. යන වුන් වයස අඩුද නැද්ද බලන්න ඕන. වැඩ ගොඩක්

    And don't forget to tax them
    Pussy tax? Or හුකන බද්ද?
    ------ Post added on Sep 11, 2024 at 8:41 PM
     
    • Haha
    Reactions: Hyaenidae

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    නීතිගත කරලා කරන්න දෙනවා නම් හොදයි එහෙම උනොත් සමාජ රෝග පැතිරෙන එකත් යම්කිසි පාලනයක් කරගන්න පුලුවන්. මොකද ලිංගික ශ්‍රමිකයන් ගැන කිසිම ඩේටා එකක් දැනට රජයට උනත් නැතුව ඇති මං හිතන්නේ. එහෙම එකේ ඒ ලිංගික ශ්‍රමිකයන්ට ලිංගාශ්‍රිත රෝග තියෙනවද කව්ද දන්නේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඒක නීතිගත කරලා මදි, අනිවාර්ය STD එහෙම දාන්න ඕන. යන වුන් වයස අඩුද නැද්ද බලන්න ඕන. වැඩ ගොඩක්


    Pussy tax? Or හුකන බද්ද?
    ------ Post added on Sep 11, 2024 at 8:41 PM
    Normally wena danna ratawala ahema sathiyakata ho dekamata wathawak Oya girls la medical check up akak karanawa..mata club aken oka kiwwe ahuwama
     
    • Like
    Reactions: dilshanniranga

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සුජීව ඇමතිකමක් සජිත්ගෙන් නොඉල්ලා ඉල්ලයි :lol: :lol: :lol:

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,479
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hoverboard GIF by Wired Productions