ගණිකා සේවය නීති ගත කලාද බං?

Drops

Member
Jul 15, 2015
90
8
0
ගණිකා සේවය නීති ගත කලාද බං?

18:20 ගණිකා සේවය නීති ගත කිරීමට යෝජනා

fHctp.gif


මේක නම් හොද වැඩක්. Porn Allow නොකර ඉන්න මෝඩ රටක් නොවෙන එක නම් හොදයි :cool:
 

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහින්ද වගේමයි මොලේ විකාරෙන් කියවනව. මුන් බලන් ඉන්නෙම ඒක කරනකන්ද කොහෙද :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අහු උනු එවුන්ට වෙච්ච දේකුත් නෑ:sorry:
    පොලිසියෙන්ම වැඩේ දෙනවයි කියන්නේ:sorry:
    මොනව කලත් කොහොම ඇල්ලුවත් අඩුවකුත් නෑ:sorry:
    ඉතින් මොකක්ද මෙකට කරන්නේ ?:sorry:
    තහනම් කියල නතර වෙලත් නෑ :sorry:
    අසහනකාරයොත් එන්න එන්නම වැඩි වෙනවා :sorry:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ ඕක නීති ගත කරලා ගණිකාවො රෙජිස්ටර් කරලා මොනිටර් කලානම් හරි ගණිකා සේවා දෙපාර්තමේන්තුව/අධිකාරිය වගේ එකක් හදලා දෙයියනේ කියලා Government Certified බඩුවක් ගහං ඉන්න පුලුවන් :cool:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;19318223 said:
    අඩෝ ඕක නීති ගත කරලා ගණිකාවො රෙජිස්ටර් කරලා මොනිටර් කලානම් හරි ගණිකා සේවා දෙපාර්තමේන්තුව/අධිකාරිය වගේ එකක් හදලා දෙයියනේ කියලා Government Certified බඩුවක් ගහං ඉන්න පුලුවන් :cool:

    නොදකින් තෝ:baffled::baffled:
     

    Similar threads