ගණිකා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුරුවරියෝ දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා..
    දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවේ..
    සිසුවියන් ගැබ් අරන්..


    මාත‍ලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරුවරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් ඊයේ (13) දා මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තා කළේය.

    මෙම පාස‍ලේ ගුරුවරියන් පස් දෙනකු ගණිකා වෘත්තියේ යෙදෙමින් සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති බවට චෝදනා කළ සභාපතිවරයා බාලවයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම වාර්තා වී ඇති නමුත් මෙම පාස‍ලේ විදුහල්පතිවරිය අපයෝජන ක්‍රියා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවටද චෝදනා කළේය.
    බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාත‍ලේ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කමිටුවට දන්වා සිටි අතර, මෙම විදුහ‍ලේ වර්තමාන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කමිටුව සහ ඇමැතිවරයා දැනුම්වත්කර ඇති බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවැසීය.

    මෙම පාස‍ලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ පාස‍ලේ කීර්ති නාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළේය. මෙම පාස‍ලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව මෙම අවස්ථාවේදී කරුණු හෙළි කෙරුනි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.එහි සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ, මාතලේ තම නිළධාරීන් මාර්ගයෙන් එම පරීක්ෂණ සිදුකරන බවයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බාලවයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම වාර්තා වී ඇති නමුත් මෙම පාස‍ලේ විදුහල්පතිවරිය අපයෝජන ක්‍රියා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවටද චෝදනා කළේය. :(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    oka karapu teachers lage edum galawala rata wate pradarshane karanna one..... yako guruwaru kiyanne muntada.
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    tumblr_m7oq5k17pY1r3084q.jpg
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    සැ.යු. :-

    ඕක වෙන්ට ඇත්තේ "ස්‍රී සංගමිත්තා බාලිකා පාසැල-මාතලේ" මොකද මේ ඉස්කෝලේ හැමදාම පත්වෙනේ විදුහල් පනිතියක්.මේ ඉස්කෝලෙට බි-එම්-එස් කියල තමයි ඉස්සර කිවුවෙ.මේකේ කෙල්ලෝ ටිකක් අවුල්.හොද උන් නැතුව නෙවෙයි.මේ කේ බඩු ටීචස් ලා ඉන්නව තමයි.

    කෙල්ලො විනාස කර
    හුත්තිලාට බල්ලො හුකල මැරියං.:angry::angry::angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    rajaye pasalwala allanna purudu karana eka hodai,dan rajaye rakiyawakata yannath allanna oni.mama dakka guru pathweemuth issara wage allana kramayata denna yanawalu.
    anagathe aduma gaane teaching post ekak wath set karaganna puluwan me kellonta
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මොකද්ද මේ ස්කොල වලට වෙන්න යන්නෙ මේ කාළකන්නි නිසා ???
    පුදුම විනාෂයක්නෙ???
    ඔය වගෙ සක්කිලි හැත්තට හොදක් වෙන්නෙ නෑ
    අහින්සක අක්කලා නංගිලාව මේ වගෙ සක්කිලි වැඩ වලට යොදවලා උන් කරන බලු වැඩ වලට උපරිම දඩුවම් දෙන්න ඔන!!