ගණිකා

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මහනුවර, ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන විශාල මුදලක් අය කරමින් ගණිකා වෘත්තියේ නියැළෙන බව සඳහන් ටෙලි නාට්‍ය නිළියක් මහනුවර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


    කෑගල්ල, පින්දෙණිය ප්‍රදේශයේ පදිංකාරියක බව පැවසෙන මෙම 22 හැවිරිදි තරුණිය ටෙලි නාට්‍ය 05ක පමණ රඟපා ඇති බව සඳහන් වන අතර ටෙලි නාට්‍ය කීපයක් විකාශය වීමට තිබෙන බවද සඳහන් වේ. වෙළෙඳ දැන්වීම් 50ක පමණ පෙනී සිටිනා බව සඳහන් වන මෙම නිළිය ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන දුරකතන මාර්ගයෙන් තම ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනිමින් ගණිකා වෘත්තියේ නියැළී ඇති බව සඳහන් වන අතර ඒ සඳහා රුපියල් 5,000 සිට රුපියල් 10,000ක මුදලක් අයකොට ඇති බවද පැවැසේ.

    මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් සැරසුණු පොලිස් උපාය දූතයකු යොදවා මෙම තරුණිය හන්තාන ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙස නියෝග කොට ඇති මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා එම තරුණිය මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නියෝග කොට තිබේ.

    මධ්‍යම පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති ගාමිණි පෙරමුණ, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලෙපොළ මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ ඇතුළු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබ තිබේ.

    (mawbima )
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    e kawda ban.. Patta wesa patay.. hammee..

    rankevita2016gossiplankanews_com.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දානවා නම් විස්තර ඇතුව දාපන් බන් නැත්නම් නිකන් ඉදපන් :dull: දැන් ඉතින් හොයපන්කො කවුද මේ බඩ්ඩ කියලා:rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නාට්ටි 5ක රගපැවා කියල කියන්නෙ නිකන් කානිවල් දර්ශනයක හිටන් ඉන්න චරිත කරපු එකියක් නෙමෙ නෙ.දානකොට නිව්ස් විස්තර ඇතිව දාපන්කො. බඩ්ඩ හොයා ගන්නකන් ඇගට පන නැ වගෙ :(