ගණිතය සම්බන්දව

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    ගණිතය සම්බන්දව

    අපේ රටේ පාසල්වල සිටින දරුවන්ගෙන් බොහෝ දෙනෙක් ගණිතයට හොදින් දක්ෂතා දක්වන අතර කිහිප දෙනක් එතරම් ගණිතයට දක්ෂතා දක්වන්නේ නෑ. මේ කිහිප දෙනාට ගණිතය විෂයෙන් දක්ෂතා අතරට ගෙන්න නම් අපි මොන වගේ දෙයක්ද කල යුත්තේ? ඔබගේ වටිනා අදහස මෙහි පල කරන්න.(6-11 දක්වා).

    මෙහි වැරද්දක් තිබේ නම් බනින්නේ නැතුව කියල දෙන්න.
    බොහොම ස්තුතියි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277

    ඔබ තුමා ගුරුවරයෙක් වෙන්න ඇති කියලා මම හිතනවා .

    ඇත්තටම හැම ලමයම එක වගේ නෑ ඇවතුම් පැවතුම් ඒ ළමයාගේ සමාජ පසුබිම යන හැම දෙයක්ම අධ්‍යාපනයට බලපානවා . ඒ වගේම සමහර ළමයින්ට මතක ශක්තිය අඩුයි ඒවා වෙනස් කරන්න අමාරුයි

    ඔබට මේක සාර්ථක කරගන්න ඕනේ නම් එක එක ළමයා ගේ ඉදන් ඉහලට එන්න ඕනේ . හැබැයි අන්තිමට මානසික තෘප්තිය විතරයි . ඉතුරු වෙන්නේ . ඒ ළමයින්ගේ ගෙවල් වලින් අවට සමාජයෙන් බැනුම් අහන්න වෙනවා .

    ඔබට සමස්තයක් ගත්තම ළමයි දුර්වල වෙන්න හෝ දක්ෂ වීමට හේතුව පොදු කාරණයක් ලෙස හිතන්න බෑ . ළමයාගෙන් ළමයට වෙන වෙනම අධ්‍යනය කරලා නිගමනයකට ඇවිත් තමයි වැඩක් කරන්න වෙන්නේ . මේක ටිකක් අමාරු වැඩක්

    ඔබට කාලය ශ්‍රමය විශාල වශයෙන් වෙන් කරන්න වෙනවා . එතැනින් එහාට කතා කරන්න ඕනේ නම් කතා කරමු ඔබට සම්පුර්න ඒ ළමයි ගැන අවධානය යොමු කරන්න පුලුවන්නම් . පාසලෙන් දෙමව්පියන්ගෙන් ළමයින්ගෙන් බැනුම් අහන්න කැමති නම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,603
    113
    colombo
    ගණිතය ෆේල් වෙච්ච එකෙක් හැටියට මට නම් කෙළ වුණේ මුල ඉදලම හරියට අල්ලගන්න බැරි වෙච්ච එක තමයි, එක වසරේ ඉඳලාම අල්ල ගත්තා නම් විෂයට ආසාවක් ඇති වෙනවා
     
    ඔබතුමා පැවසු දේ සමග මා එකග වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය වැය කර මෙහි ඔබගේ අදහස දැක්වුවාට.
     
    මුල ඉදන් හරි විදියට කියා දුන්නොත් ගණිතය විෂය තේරුම් ගන්න පුළුවන් විෂයක් විදියටද ඔබතුමා දකින්නේ.?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබතුමා පැවසු දේ සමග මා එකග වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය වැය කර මෙහි ඔබගේ අදහස දැක්වුවාට.

    කාලය නම් වටිනවා ඒ උනාට කරන්නෙම කාලේ කන එක ඔබතුමා කියලා කතා කරේ ගුරුවරයෙක්ට ඉස්සෙල්ලම ගවුරවයෙන් කතා කරන්න ඕනේ හින්දා

    මචන් උබ තනියෙම එක එක දේවල් උත්සහ කරලා බලපන් උදාහරණ විදහට power point ස්ලයිඩ් වලින් ගණන් කිහිපයක් එහෙම හදලා පෙන්වලා හැමදාම හවසට free ක්ලාස් කරපන් උන්ට හැබැයි මාසෙකට 100 ක් එකතු කරගන්න ඒක paper වලට උන්ට paper එකක් හැමදාම හවසට කරන්න පටන් ගන්න ගණිතය පාඩමක් හැමදාම කරන්න හැමදාම වැඩ කරවන්න

    ඉස්සෙල්ලා පොඩ්ඩක් ළමයින්ට අවස්ථාව දීලා බලන්න හොදින් කියනකොට අහනවද කියලා නැත්තම් ටිකක් සැරට ඉන්න . උන්ව හම ගහන්න යන්න එපා දැන් නීති තදයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,603
    113
    colombo
    slml:22519339 said:
    ගණිතය ෆේල් වෙච්ච එකෙක් හැටියට මට නම් කෙළ වුණේ මුල ඉදලම හරියට අල්ලගන්න බැරි වෙච්ච එක තමයි, එක වසරේ ඉඳලාම අල්ල ගත්තා නම් විෂයට ආසාවක් ඇති වෙනවා

    මුල ඉදන් හරි විදියට කියා දුන්නොත් ගණිතය විෂය තේරුම් ගන්න පුළුවන් විෂයක් විදියටද ඔබතුමා දකින්නේ.?

    ඔව් ඕනම දෙයක් මැදින් පටන් ගන්න ගියොත් නිකන් ග්‍රීක් වගේ වෙනවා, මුල ඉදන්ම හොඳ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගත්තා නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මුල ඉදලම හරියට අල්ලගන්න බැරි වෙච්ච එක තමයි