ගණිත ගැටළුවක්

dazun

Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    uththare 13

    89890374.jpg

    කොල්ලා C# ද? :D
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අඩෝ ඕක හදන්න 1වසරට ගියානම් හරි.
    ගුරුතුමිය - ලමයි ඔයාලට මම ඇපල්ගෙඩි 14ක් දෙනවනව.1ක් කනව දැන් ඇපල්ගෙඩි කීයක් තියනවද??
    ලමයි - 13යි.
    ගුරුතුමිය - ලමයි දැන් මම තව ඇපල්ගෙඩි 0 ක් දුන්නහම ඇපල්ගෙඩි කීයද??
    ලමයි - 13යි, නැත්තන් ඉතින් අම්__ _කන්නැතුව _ලයන් ටීචර් යන්න.

    13 නෙමෙයි නම් ඉතින් මටත් ඕකම තමා කියන්න තෙයෙන්නෙ:growl::growl::growl:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කෙනෙක්ට මේ පිළිතුරු දෙකම නිවැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ගණිතය කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්. භාෂාවක් ලිවීමේදී විරාම ලකුණු භාවිත කරනවා වගේ ගණිත ප්‍රකාශනයක් ලිවීමේදීත් භාවිතා කරන්න ඕන සම්මත රීති තියෙනවා. නැත්නම් ලියල තියෙන දේ නැතුව වෙන අදහසක් එන්න පුළුවන්.

    හරියට ඉස්කෝලේ ගිය නැති එකේ ඵල විපාක දැන් තමා තේ‍රෙන්නෙ :sorry:

    සහෝදරයා normal calculator එකක ක්‍රියාවලිය ගැන සරල දැනුමක් ඔබට තියනවානම් ඔබ තේරුම් ගනීවි ඇයි වැරදි උත්තරයක් ලැබුනේ කියලා.

    :):):):):):)

    කෙස් පැලෙන කල් ඕක හිත හිත ඉන්න ඕනා නෑනේ normal calculatorක් අරගෙන ගහලා බලපන්කො උත්රේ මොක්කද කියලා :frown::nerd:

    normal calculator says 0
     
    අඩෝ ඕක හදන්න 1වසරට ගියානම් හරි.
    ගුරුතුමිය - ලමයි ඔයාලට මම ඇපල්ගෙඩි 14ක් දෙනවනව.1ක් කනව දැන් ඇපල්ගෙඩි කීයක් තියනවද??
    ලමයි - 13යි.
    ගුරුතුමිය - ලමයි දැන් මම තව ඇපල්ගෙඩි 0 ක් දුන්නහම ඇපල්ගෙඩි කීයද??
    ලමයි - 13යි, නැත්තන් ඉතින් අම්__ _කන්නැතුව _ලයන් ටීචර් යන්න.

    13 නෙමෙයි නම් ඉතින් මටත් ඕකම තමා කියන්න තෙයෙන්නෙ:growl::growl::growl:

    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්ද ඉතින් මුන්ට පොඩි ගානක් වත් හදාගන්න බැනෙ
    උත්තරේ 13යි දෙයියනේ
    0 න් වැඩිකරන්න තිබ්බට ඒකට කොහෙද බන් වරහනක් දාල නැ නෙ
    හිහි
     
    අනේ මන්ද ඉතින් මුන්ට පොඩි ගානක් වත් හදාගන්න බැනෙ
    උත්තරේ 13යි දෙයියනේ
    0 න් වැඩිකරන්න තිබ්බට ඒකට කොහෙද බන් වරහනක් දාල නැ නෙ
    හිහි

    eka kisi tharkayak nathi kathawak :P