උත්තරේ 13 හරි.නැත්තන් ඔතන 1 = 2 කියල ඔප්පුකරල 1වෙනුවට 2 ආදේශ කලානම් 26 යි.





කෙනෙක්ට මේ පිළිතුරු දෙකම නිවැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ගණිතය කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්. භාෂාවක් ලිවීමේදී විරාම ලකුණු භාවිත කරනවා වගේ ගණිත ප්රකාශනයක් ලිවීමේදීත් භාවිතා කරන්න ඕන සම්මත රීති තියෙනවා. නැත්නම් ලියල තියෙන දේ නැතුව වෙන අදහසක් එන්න පුළුවන්.

සහෝදරයා normal calculator එකක ක්රියාවලිය ගැන සරල දැනුමක් ඔබට තියනවානම් ඔබ තේරුම් ගනීවි ඇයි වැරදි උත්තරයක් ලැබුනේ කියලා.
![]()


අඩෝ ඕක හදන්න 1වසරට ගියානම් හරි.
ගුරුතුමිය - ලමයි ඔයාලට මම ඇපල්ගෙඩි 14ක් දෙනවනව.1ක් කනව දැන් ඇපල්ගෙඩි කීයක් තියනවද??
ලමයි - 13යි.
ගුරුතුමිය - ලමයි දැන් මම තව ඇපල්ගෙඩි 0 ක් දුන්නහම ඇපල්ගෙඩි කීයද??
ලමයි - 13යි, නැත්තන් ඉතින් අම්__ _කන්නැතුව _ලයන් ටීචර් යන්න.
13 නෙමෙයි නම් ඉතින් මටත් ඕකම තමා කියන්න තෙයෙන්නෙ![]()


අනේ මන්ද ඉතින් මුන්ට පොඩි ගානක් වත් හදාගන්න බැනෙ
උත්තරේ 13යි දෙයියනේ
0 න් වැඩිකරන්න තිබ්බට ඒකට කොහෙද බන් වරහනක් දාල නැ නෙ
හිහි
