ගණිත ගැටළුවක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තොපිලා කොහෙද ඉස්කොලෙ ගියේ ?

    ‍‍‍ඩොටේ:nerd:
    නැති වරහන් තියෙනවයි කියල හිතාගෙන හැදුවොත් නම් වෙන උත්තරයක් එනව
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,010
    113

    bodmas rule eka gana ahala thiyanwa da ban..

    mulin ma B brackets wisandanna ona, O akuren mokadda kiyala mathaka nah.. D division, M multiplication , A addition, S Subtraction..

    oya piliwata thama ganak hadanna ona.. :D :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    (1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1)+(1x0)=13
    හෝ
    (1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1)x0=0
     

    aruna47

    Well-known member
  • 1+1+1+1+1+1+1+1+1+(1-1)+1+1+1+1+(1x0)=?
    (1x0) = 0
    (1-1) = 0
    1+1+1+1+1+1+1+1+1+1+1+1+1 = 13

    13


    මගේ තියරියට අනුව නම් ඕක තමයි ;)

    කොහෙද යකෝ මේකේ රින තියන්නේ..1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=? ,සරල උත්තරයක් ඉල්ලලා තියන්නේ :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහෙද යකෝ මේකේ රින තියන්නේ..1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=? ,සරල උත්තරයක් ඉල්ලලා තියන්නේ :lol:

    00000079.png


    තොට මාන්දමද :angry: