ගණිත ගැටළුවක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකෙ කොහෙද වරහන් දාල තියෙන්නෙ කියල ඔය කියන ගණන් කාර අයියල කියන්ඩ බලන්න...:rolleyes:;)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඕවා බෑ කෙලින්ම එක උත්තරයක්‌ දෙන්න ඕන.

    ඕකට උත්තර තව කිහිපයක් දෙන්නත් පුළුවන්.......

    ඒ වුනාට උත්තරේ වෙන්නෙ 0 යි :cool:

    බොරැනම් ඝනක යන්ත්‍රයකින් (calculator) ගහලා බලන්න!! :P
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඕකට උත්තර තව කිහිපයක් දෙන්නත් පුළුවන්.......

    ඒ වුනාට උත්තරේ වෙන්නෙ 0 යි :cool:

    බොරැනම් ඝනක යන්ත්‍රයකින් (calculator) ගහලා බලන්න!! :P

    මල්ලි normal calculator එකකට මේවට උත්තර දෙන්න බැ.
    scientific calculator එකක් use කරලා බලන්න.
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඔන්න මං නිවැරදි පිළිතුරු දුන්න දෙවැනි 10 දෙනාටත් රෙප් දුන්නා.

    මේ වෙනකොට 50ක් නිවැරදි පිළිතුර දීලා තියනවා