ගණිත ගුරුතුමිය - 2🥴

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මොකද බං ඒ කෙල්ලගේ මූණ නිකන් ලැමිනේට් කරලා වගේ තියෙන්නේ??? මූණට උලන මගුලක් බෙල්ලටයි අත්දෙකටයිත් උලන්න ඕන නැත්නම් වස කැතයි
    01dc1b32ec387a81abd6c8d88c494023.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Welawakata paw kiyalath hitenawa oi mun gana (kella gana). Honda content daala honda base ekak daala honda fan base ekak hadganan eka wenuwata munwage hingannonge channel walata gihin redda galo gannawa. Gon kamada kapati kamada danne ne. But Sinhalu don't know the way of building a brand.
    mamath dakka hatiyema hithuwe mekai ban.

    meki mekige wade karan paduwe hitiya nam iwaraine.

    hondama eken nawa kiyalai mata nam hithenne.

    eth sinhalu nam innema cheap market ekata katha karana un neda? ara Chanux penne nadda?
     
    • Like
    Reactions: kevin_levin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    nedakin youtube higanno :lol:

    ekiwath genalla..me yana widihata mun pare inna higannoth genalla interview karanna gannawa...

    anyway, she is pretty,,too much makeup tho..api iskole yana kale balala gedara awith athata gatthu type teacherslage look eka have :lol:

    මේ කෝනාර vlog කාරයා වගේ යූටියුබ් හිගන්නො තමා දැන් අරගලේ රන් කරන්නෙ 😂 රැට්ටලා නං කමක් නෑ කියහන්කො මූ මොන පොන්න පකෙක්ද? රට වටේ ඉන්න හොරුයි වේස ගෑනුයි ඉන්ටවිව් කරන ගොබ්බයෙක්නෙ? මුං කොහොමද බං අරගලේට පැනලා ඒකෙ රන් කරන ඩයල් උනේ 🙄
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අරගලේ රැට්ටගෙ දකුණු අතවගේ ලගින්ම ඉන්න එකෙක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කෝනාර vlog කාරයා වගේ යූටියුබ් හිගන්නො තමා දැන් අරගලේ රන් කරන්නෙ 😂 රැට්ටලා නං කමක් නෑ කියහන්කො මූ මොන පොන්න පකෙක්ද? රට වටේ ඉන්න හොරුයි වේස ගෑනුයි ඉන්ටවිව් කරන ගොබ්බයෙක්නෙ? මුං කොහොමද බං අරගලේට පැනලා ඒකෙ රන් කරන ඩයල් උනේ 🙄

    Youtube karayo aragalaya hijack kara...aragalaya fail wenna main reason ekath eka...

    Okun kunu awussana ewun wage..

    Minissunge attention eka koheda thiyenne kiyala balala ekata ringala views / subs ganna thamai balanne