ගණිත නූලක්

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
කට්ටිය මේක කරලා බලල comment එකක් හරි rep එකක් හරි දෙන්නකෝ .තව විස්තර දාන්නම් .

වයස සොයන්න .
1.ඔබේ වයසෙන් පලවෙනි ඉලක්කම 5 යෙන් ගුනකරන්න (eg වයස 32.. 3x 5 or වයස 102... 10x 5)
2.ලැබුනු උත්තරයට 3ක් එකතුකරන්න .
3.ලැබුනු උත්තරය දෙගුණ කරන්න (2කෙන් වැඩි කරන්න )
4.දැන් වයසේ දෙවැනි ඉලක්කම එකතු කරන්න
5.එකෙන් 6ක් අඩු කරන්න .....

උත්තරය ඔබේ වයස ....
;););););)
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
හරි කරා ඉ ලගට

මේක බලන්න

1.10 යෙන් පල්ලෙහා ඉලක්කමක් හිතාගන්න

2.ඒක 2කෙන් වැඩිකරන්න

3.ඒකට 6ක් එකතු කරන්න

4.එන පිළිතුර දෙකෙන් බෙදන්න

5.බෙදල අව ගණනෙන් ඔය හිතපු ගාන අඩු කරන්න

6 පිළිතුර 3 හරිද......
 
Last edited:

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
one more

මේක බලන්න

1.ඕනෑම ඉලක්කමක් හිතාගන්න

2.ඒකට 1ක් අඩු කරන්න

3.ඒක 3න් වැඩි කරන්න

4.එන පිළිතුරට 12ක් එකතු කරන්න

5.පිළිතුර 3නෙන් බෙදන්න

6 පිළිතුරට 5ක් එකතු කරන්න .

7.එකතු කරලා අව ගානෙන් ඔබ හිතපු ගණන අඩු කරන්න

අවසන් පිළිතුර 8...