මැජික් අංක දෙක-වයස කියමු...
පියවර-1 වයසේ මුල් ඉලක්කම 5න් ගුනකරන්න(ඔබට වයස සීයට වැඩිනම් මුල් ඉලක්කම 10 විදියට සලකන්න)
පියවර-2 ලැබෙන අගයට තුනක් එකතු කරන්න
පියවර-3 පිලිතුර 2කෙන් වැඩි කරන්න
පියවර-4 ආපු අගයේ දෙවෙනි ඉලක්කම ආයෙත් එම පිලිතුරටම එකතු කරන්න
පියවර-5 ලැබෙන අගයෙන් 6ක් අඩු කරන්න.මේ ඔබේ වයස නේද??

Magic නෑත.....