යාලුවනේ මම කැමරාවකින් ගන්නා ෆොටෝ එකකින් නොදන්නා උසක් සොයන්නයි හදන්නේ. මෙහිදී මට මැනිය යුතු ගොඩනැගිල්ලේ උස (X) නම්, එය ඉස්සරහින් 2m උස ලීයක් තබා දෙකම හසුවන සේ ෆොටෝ එකක් ගනී. ෆොටෝ එකේ ගොඩනැගිල්ලේ උස (H)ද ෆොටෝ එකේදී ලී කැබැල්ලේ උස (L) ද නම්,
X/H =2/L
X= 2H/L විය යුතුයි නේ.
මේ ක්‍රමයෙන් මට ගොඩනැගිල්ලේ උස නිවැරදිව සෙවිය හැකිද ?? ( එලෙස කලාට ලැබුන පිළිතුර වැරදියිනේ)
X/H =2/L
X= 2H/L විය යුතුයි නේ.
මේ ක්‍රමයෙන් මට ගොඩනැගිල්ලේ උස නිවැරදිව සෙවිය හැකිද ?? ( එලෙස කලාට ලැබුන පිළිතුර වැරදියිනේ)