ගණිත සමීකරණ (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    යාලුවනේ මම කැමරාවකින් ගන්නා ෆොටෝ එකකින් නොදන්නා උසක් සොයන්නයි හදන්නේ. මෙහිදී මට මැනිය යුතු ගොඩනැගිල්ලේ උස (X) නම්, එය ඉස්සරහින් 2m උස ලීයක් තබා දෙකම හසුවන සේ ෆොටෝ එකක් ගනී. ෆොටෝ එකේ ගොඩනැගිල්ලේ උස (H)ද ෆොටෝ එකේදී ලී කැබැල්ලේ උස (L) ද නම්,

    X/H =2/L
    X= 2H/L විය යුතුයි නේ.

    මේ ක්‍රමයෙන් මට ගොඩනැගිල්ලේ උස නිවැරදිව සෙවිය හැකිද ?? ( එලෙස කලාට ලැබුන පිළිතුර වැරදියිනේ)

    camerax.jpg
     
    • Like
    Reactions: NRTG and DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ehema waradinne ai?
    nikm hithannako gedaraka issarahin photo ekak gannawa kiyala
    photo eka dore usa 1cm nm real usa 2m nm 1:200 ne scale eka
    eken puluwanne gedara usa managanna

    waraddak kiyanna amarui
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    camera gana danne nane 🥲 mm nikam pothaka roopayak gana hithuwe
    මාත් කැමරා ගැන නම් දන්නේ නෑ බන්. lens එක්ක view එක වෙනස් වෙන විදිය බලලා කිව්වේ.
    wide , normal , telephoto කියලා තුනක් තියනව නේ. ඔකේ telephoto විදියට ගන්නකොට focal length එක ගොඩක් වැඩි නම් perspctive නැතුව flat වදින්නේ.. එහෙම වදින photo පාවිච්චි කරල මේ විදියට හදන්න පුලුවන් .
     
    • Like
    Reactions: DHE and Yakka putha

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ehema waradinne ai?
    nikm hithannako gedaraka issarahin photo ekak gannawa kiyala
    photo eka dore usa 1cm nm real usa 2m nm 1:200 ne scale eka
    eken puluwanne gedara usa managanna

    waraddak kiyanna amarui
    මාත් කැමරා ගැන නම් දන්නේ නෑ බන්. lens එක්ක view එක වෙනස් වෙන විදිය බලලා කිව්වේ.
    wide , normal , telephoto කියලා තුනක් තියනව නේ. ඔකේ telephoto විදියට ගන්නකොට focal length එක ගොඩක් වැඩි නම් perspctive නැතුව flat වදින්නේ.. එහෙම වදින photo පාවිච්චි කරල මේ විදියට හදන්න පුලුවන් .
    ඔව් බන් සරලව ඔහොම උත්තරේ ගන්න පුළුවන් කියල හිතුවට ආපු උත්තරේ සම්පුර්ණයෙන් වැරදියි. @dilann කියන විදියේ සීන් එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: DHE

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් කැමරා ලෙන්ස් එකේ තියෙන කර්වු එක මත ඕක පට්ට විදියට වෙනස් වෙනවා.. පිසික්ස් වලට ඉගැන්නුවා වගේ මතකයි..

    camera focal length .. kiyala search karala balapan.. deyak hoyaganna puluwan wei

    https://photographylife.com/what-is-focal-length-in-photography
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඔව් බන් සරලව ඔහොම උත්තරේ ගන්න පුළුවන් කියල හිතුවට ආපු උත්තරේ සම්පුර්ණයෙන් වැරදියි. @dilann කියන විදියේ සීන් එකක් වෙන්න ඇති.
    Hadapu widiha daanna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    හැබැයි photo එක පාවිච්චි කරල, perspective පාවිච්චි කරල ඔය උස හොයන්නත් පුලුවන් ආසන්නව.
    හැබයි උබ ඔය දාල තියන විදියට නෙවෙයි.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    හැබැයි photo එක පාවිච්චි කරල, perspective පාවිච්චි කරල ඔය උස හොයන්නත් පුලුවන් ආසන්නව.
    හැබයි උබ ඔය දාල තියන විදියට නෙවෙයි.
    ඒ කොහොමද ??
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    ඔයාට වැරදි උත්තරේ ලැබිල තියෙන්නේ මෙතන කියල තියන බයිලා අනුව නෙමෙයි. මෙන්න මේ වැරදි වලින් එකක් නිසා වෙන්න ඕන.

    1. බිල්ඩින් එකේ උසට, වඩා වැඩි දුරකින් නොසිට ෆොටෝ එක ගැනීම,
    2. බිල්ඩින් එක, අර ලී කෑල්ල හා කැමරාව යන තුනම එකම ලෙවල් එකක නොපැවතීම,
    3. කැමර් vertical නොවීම.
    4. ලී කෑල්ල හා බිල්ඩිම එකම තැන නොතිබීම (ඒ දෙක අතර සැලකියයුතු දුරක් තිබීම)

    මේවා නිවැරදි කරලා ෆොටෝ එක අරන් වැරදි උත්තරේ ආවොත් මට කියන්න.

    P.S. = මේවිදියට දැම්මේ තිබෙන උපකරණ වලින් ආසන්න පිළිතුරකට යන්න විතරයි. හරියටම උත්තරේ ඕන නම් ත්‍රිකෝණමිතිය හෝ TS ක්‍රමේට යන්න ඕන.
     
    Last edited:
    • Haha
    Reactions: vishwadt and dilann

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ඔයාට වැරදි උත්තරේ ලැබිල තියෙන්නේ මෙතන කියල තියන බයිලා අනුව නෙමෙයි. මෙන්න මේ වැරදි වලින් එකක් නිසා වෙන්න ඕන.

    1. බිල්ඩින් එකේ උසට, වඩා වැඩි දුරකින් නොසිට ෆොටෝ එක ගැනීම,
    2. බිල්ඩින් එක, අර ලී කෑල්ල හා කැමරාව යන තුනම එකම ලෙවල් එකක නොපැවතීම,
    3. කැමර් vertical නොවීම.
    4. ලී කෑල්ල හා බිල්ඩිම එකම තැන නොතිබීම (ඒ දෙක අතර සැලකියයුතු දුරක් තිබීම)

    මේවා නිවැරදි කරලා ෆොටෝ එක අරන් වැරදි උත්තරේ ආවොත් මට කියන්න.
    1, 4 හරි ගැස්සුවා. පිළිතුර ආසන්නයට ආව බ්‍රෝ. thank you very much!!!!!! එලම තමා !!
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    godak parameters thiyanawa uba aswere wrong yana ( Lens eka f, focus length etc),
    ubata basic trikonamethiya use karala solve karana pluwan angle eka danawa nam ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    තට්ටු කීපෙක උස බිල්ඩින් එකක් ගත්තොත්, කැමරාවට සමාන්තරව තියෙන මීටර් දෙක තුනක උස විතරයි හරි විදිහට පෙන්නන්නෙ.
    උසට යන්න යන්න සාපේක්ශව පේන උස අඩු වෙවී තමයි ෆොටෝ එකට පේන්නෙ... ඒ නිසා, මට හිතෙන්නෙ හරි උත්තරයක් එන එකක් නෑ කියල..

    පුලුවන්නං කරල බලන්න....
    තට්ටු පහක විතර බිල්ඩින් එකක, යටම තට්ටුවෙන් 2m උස ලීය තියල ෆොටෝ එකක් ගන්න. ඒ ලීයම පස් වෙනි තට්ටුවෙ බැල්කනි එකෙන් තියල කලින් හිටපු තැන ඉඳන්ම ෆොටෝ එකක් අරගන්න. දැන් මීටර් දෙකේ ලී කෑල්ලෙ පෙන්නන උසේ වෙනස කොච්චරක්ද කියල බැලුවොත් වැඩේ වෙන විදිහ තේරෙයි...
     
    Last edited:
    • Like
    Reactions: NRTG